Tag: කොමර්ෂල් බැංකුව

Dirishakthi-expansion-Composite.jpg

1min500
      ක්ෂුද්‍ර ව්‍යවසායකයින්ට මූල්‍ය සහාය ඇතුළුව පුළුල් සහයෝගයක් ලබාදෙමින් ඔවුන්ව සවිබල ගැන්වීම සඳහා කොමර්ෂල් බැංකුව විසින් ආරම්භ කර තිබෙන ‘දිරිශක්ති’ ණය වැඩසටහන තවත් පුළුල් කරමින් එය නව මානයකට රැගෙන යාමට බැංකුව කටයුතු කර තිබේ. මේ අනුව, බිම් මට්ටමේ ව්‍යාපාරික ශක්‍යතාවයක් පවතින ජීවනෝපාය ක‍්‍රම වෙනුවෙන් තනි පුද්ගලයෙකුට ණය ලබාදීමෙන් ඔබ්බට ගොස් එම ව්‍යාපාරයට සම්බන්ධ […]

eForums-for-SL-expats.jpg

1min570
      විදේශයන්හි ජීවත්වන ශ‍්‍රී ලාංකිකයින් මෙරට ආයෝජනය කිරීම දිරිමත් කිරීම සඳහා ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික වාණිජ බැංකුව වන කොමර්ෂල් බැංකුව විසින් වැඩසටහන් මාලාවක් දියත් කර තිබේ. මේ අනුව, බැංකුව විසින් විදේශවල ජීවත්වන හෝ රැකියා කරන ශ‍්‍රී ලාංකිකයින්ට මෙරට තිබෙන ආයෝජන අවස්ථාවන් සහ ශ‍්‍රී ලංකාවට විදේශීය මුදල් එවීමට කොමර්ෂල් බැංකුව විසින් ලබාදී තිබෙන විවිධ […]

Hospital-donations.jpg

1min570
      කොමර්ෂල් බැංකුව විසින් දියත් කර තිබෙන කොරෝනා රෝගීන්ට ප‍්‍රතිකාර කරන රෝහල් වලට අවශ්‍ය වෛද්‍ය උපකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහන යටතේ රජයේ රෝහල් හතරක් සඳහා පසුගියදා වෛද්‍ය උපකරණ බැංකුව විසින් පරිත්‍යාග කරන ලදී. මේ අනුව, මෙම වැඩසටහන යටතේ මේ දක්වා කොමර්ෂල් බැංකුව විසින් සමස්තයක් ලෙස රට පුරා විහිදුණු රජයේ රෝහල් සහ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී […]

Webinar-on-Export-Opportunity-to-Great-Britain.jpg

1min560
      කොමර්ෂල් බැංකුව, කවුන්සිල් ෆො බිස්නස් විත් බි‍්‍රට්න් (CBB) සමඟ සහයෝගිත්වයෙන් ශ‍්‍රී ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සහ අපනයනකරුවන් මෙන්ම එක්සත් රාජධානිය, ඇමෙරිකා එක්සත් ජනපදය, ඉන්දියාව, කටාර් සහ සිංගප්පූරුව වැනි රටවල ව්‍යාපාර ප‍්‍රවර්ධනය කරන්නන් 290කට අධික සංඛ්‍යාවක් සඳහා ‘මහා බි‍්‍රතාන්‍යයට අපනයන අවස්ථා’ නමින් නොමිලේ වෙබ් සම්මන්ත‍්‍රණයක් පසුගිය දා පැවැත්වීය. ‘සූම්’ හරහා ක‍්‍රියාත්මක […]

Utility-bill-payments-via-CRMs-1.jpg

1min860
      කොමර්ෂල් බැංකුව ශ‍්‍රී ලංකාවේ පාරිභෝගික සේවා සමාගම්, ජංගම දුරකතන සමාගම් සහ රක්ෂණ සමාගම් සමග ඒකාබද්ධ වී සිය අති නවීන Cash Recycler Machine (CRM) යන්ත‍්‍ර ජාලය ඔස්සේ පාරිභෝගිකයින්ට ඉතාමත් ආරක්ෂාකාරීව සහ පහසුවෙන් බිල්පත් ගෙවීමේ පහසුකම හඳුන්වාදී තිබේ. දිවයින පුරා බැංකුවට අයත් CRM යන්ත‍්‍ර 265 ක් පිහිටුවා තිබෙන බවත් ඒවා දිනයේ පැය 24 පුරා […]

Online-Pay-on-Combank-Q.jpg

1min720
      ශ‍්‍රී ලංකාවේ වේගයෙන්ම වර්ධනය වන ගෙවීමේ ඇප් පහසුකම වන කොමර්ෂල් බැංකුවේ Q+ ඇප් පහසුකමට ‘Q+ online Pay’ නැමති නවාංගය හඳුන්වාදෙමින් Q+  ගනුදෙනුකරුවන්ට නව්‍ය වූ ගෙවීම් අත්දැකීමක් ලබාදීමට බැංකුව කටයුතු කර ඇත. මෙම නව හඳුන්වාදීම මගින් Q+  ගනුදෙනුකරුවන්ට ‘ComBank Q+’ ගෙවීම් විකල්පය තිබෙන වෙබ් අඩවි වලට සහ ඇප් පහසුකම් වලට තමන්ගේ ජංගම දුරකතනය […]

Viber-Banking-launch.jpg

1min960
      වයිබර් තුළ තිබෙන එකිනෙකට ක‍්‍රියාකාරී කෘත‍්‍රිම බුද්ධි (AI) චැට්බොට් එකක් තුළින් කොමර්ෂල් බැංකුවේ ගනුදෙනුකරුවන් සහ ගනුදෙනුකරුවන් නොවන අයට ක්ෂණික බැංකු සේවා ලබාගැනීමේ අවස්ථාව ලබාදුන් ශ‍්‍රී ලංකාවේ පළමු බැංකුව බවට කොමර්ෂල් බැංකුව පත් වී ඇත. මෙම සේවාව ආරම්භ කිරීමත් සමගම වයිබර් භාවිතා කරන්නන්ට නිවාඩු දිනද ඇතුළත්ව  ඕනෑම වේලාවක  ඕනෑම තැනක සිට කොමර්ෂල් බැංකුවේ […]

ABF-Awards-2021-Flash-1.jpg

1min570
      කොමර්ෂල් බැංකුව විසින් බල ගැන්වෙන, ‘ෆ්ලෑෂ්’ ඩිජිටල් බැංකු ගිණුම, 2021 වසරේ ආසියානු බැංකු සහ මූල්‍ය (ABF) සම්මාන ප‍්‍රදානයේ දී ‘වසරේ හොඳම ඩිජිටල් බැංකුකරණ හඳුන්වා දීම’ ලෙස ‘පුද්ගලික බැංකුකරණ – සහායක ව්‍යාපෘති’ කාණ්ඩය යටතේ සම්මානයට පාත‍්‍ර විය. බාධාවකින් තොරව මුල්‍ය සේවා සහ වත්කම් කළමනාකරණ මෙවලම් සමූහයක් එක් යෙදවුමක් හරහා භුක්ති විඳීමට පාරිභෝගිකයන්ට හැකියාව […]

Call-and-Convert-to-EPP-2021.jpg

1min420
      කොමර්ෂල් බැංකුවේ ක්‍රෙඩිට් කාඞ්පත් හිමියන්ට රුපියල් 10,000 ක් හෝ එයට වැඩි මුදල් ප‍්‍රමාණයක් පහසු ගෙවීමේ සැලසුම් වලට පරිවර්තනය කරමින් අධ්‍යාපනය, සෞඛ්‍යය හෝ රක්ෂණය හා සම්බන්ධ නිෂ්පාදන සහ සේවාවන්ට මෙන්ම අන්තර්ජාල මිලදී ගැනීම් සඳහා ගෙවීමේ හැකියාව ලබාදෙන ‘Call and Convert’ පහසුකමක් බැංකුව විසින් හඳුන්වා දී ඇත. මෙවැනි මිලදීගැනීමක් සිදුකර දින හතක් ඇතුළත 011 […]

Commercial-Bank.jpg

1min660
      ලෝකය පුරා ව්‍යාපාර සහ කර්මාන්ත ඇගයීමට ලක්කරමින් සම්මානයට පාත‍්‍ර කරන එංගලන්තය පදනම් කරගත් ග්ලෝබල් බිස්නස් අවුට්ලූක් (GBO) සඟරාව විසින් 2021 වසරේ ශ‍්‍රී ලංකාවේ ‘හොඳම සුළු හා මධ්‍යම පරිමාණ බැංකුව’ සහ බංග්ලාදේශයේ ‘හොඳම විදේශීය බැංකුව’ ලෙස කොමර්ෂල් බැංකුව තෝරාගෙන තිබේ. මෙම සඟරාව මගින් කොමර්ෂල් බැංකුව සම්මානයට බඳුන් වූ හතරවන අවස්ථාව මෙය වන අතර […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව