ලංකා ව්‍යාපාරික පුවත් - LBNJune 16, 2022
කාන්තා පාරිභෝගික අංශය තවදුරටත් සවිබල ගැන්වීම සඳහා තිබෙන කැපවීම විදහා දක්වමින් කොමර්ෂල් බැංකුව විසින් කාන්තාවන්ට පමණක් වෙන්වූ ක්‍රෙඩිට් කාඞ් පතක් හඳුන්වා දී තිබේ. මාස්ටර්කාඞ් සන්නාමය ලත් මෙම ක්‍රෙඩිට් කාඞ්පත නීයර්-ෆීල්ඞ් සන්නිවේදන (NFC) තාක්ෂණයෙන් යුක්තව එළිදක්වන බවත් එය විශේෂ ප‍්‍රතිලාභ සමගින් ගෝල්ඞ් සහ ප්ලැටිනම් කාණ්ඩ යටතේ ‘අනගි’ කාන්තා බැංකුකරණ සේවාවන්ට අළුතෙන්ම එක්වන […]











