ලංකා ව්‍යාපාරික පුවත් - LBNMarch 26, 2026
කොමර්ෂල් බැංකුව විසින් සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් දිවයින පුරා පිහිටි පුළුල් වෙළඳසැල් ජාලයක් හරහා ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඩ්පත් හිමියන්ට 70% ක් දක්වා වූ වට්ටම් ලබා දෙනු ඇත. 2026 අප්‍රේල් 30 වන දින දක්වා පැවැත්වෙන මෙම වාර්ෂික ප්‍රවර්ධන වැඩසටහන බැංකුවේ කාඩ්පත් සඳහා වන විශාලතම පිරිනැමීම වේ. මේ සඳහා සිල්ලර වෙළඳසැල් 4,000 කට අධික සංඛ්‍යාවක් […]












