Tag: කොමර්ෂල් බැංකුව

Webp.net-resizeimage-17.jpg

1min410
  කොමර්ෂල් බැංකුව විසින් ‘කොග්ගල කඩොලාන ප‍්‍රතිස්ථාපනය කිරීමේ සහ සංරක්ෂණය කිරීමේ ව්‍යාපෘතිය’ සඳහා ලබාදෙන දායකත්වය දීර්ඝ කිරීම හේතුවෙන් කොග්ගල ජලාශයේ දුපතක තවත් මීටර් 600 ක කඩොලාන වගාකිරීමට හැකිවී තිබේ. ‘කත්දුව’ දුපතේ පාංශු ඛාදනය නිසා විනාශ වෙමින් තිබුණු ඉවුර ආරක්ෂා කිරීමට මීටර් 550 ක දුරකට කඩොලාන වගාකර එම ඉවුර ප‍්‍රතිස්ථාපනය කිරීම සඳහා ශ‍්‍රී ලංකා වනජීවී සහ […]

Webp.net-resizeimage-13.jpg

1min390
  ආසියානු පැසිෆික් කලාපයේ වෙළෙඳ කටයුතු සඳහා සහාය වන බැංකු ඇගයීමට ලක් කරන ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) වෙළෙඳ හා සැපයුම් දාම මූල්‍ය වැඩසටහනේ (TSCFP) සම්මාන උළෙලේදී 2021 වසරේ ‘ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම හවුල්කාර බැංකුව’ ලෙස කොමර්ෂල් බැංකුව ඇගයීමට ලක් විය. 2020 ජූලි 1 වැනි දා සිට 2021 ජුනි 30 වැනි දා දක්වා වෙළෙඳ හා සැපයුම් දාම […]

Best-Corporate-Citizen-Award-2021.jpg

1min440
      ශ‍්‍රී ලංකාවේ ආයතනික අංශයේ ඉහළම තිරසාර සහ යහපත් ආයතනික පුරවැසි සම්මානය කොමර්ෂල් බැංකුවට ප‍්‍රදානය කරමින් ලංකා වාණිජ මණ්ඩලය විසින් කොමර්ෂල් බැංකුව 2021 වසරේ මෙරට ‘හොඳම ආයතනික පුරවැසියා’ ලෙස පසුගිය අඟහාරුවාදා නම් කරන ලදී. මෙම ගෞරවණීය සම්මානය දිනාගනිමින් ආයතනික අංශයේ ඉහළම නිළධාරීන් සහභාගී වූ උත්කර්ශවත් සම්මාන රාත‍්‍රියකදී කොමර්ෂල් බැංකුව දේශීය ආයතනික අංශයේ තිරසාර […]

Seasonal-Card-promo-2021-1.jpg

1min390
      සිය ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඞ්පත් හිමියන් සඳහා දිවයින පුරා වෙළෙඳසැල් 3500කට වැඩි සංඛ්‍යාවක 50%ක් දක්වා වට්ටම් ලබාදෙමින් කොමර්ෂල් බැංකුව උත්සව සමය අරඹා ඇත. සුඛෝපභෝගී හෝටල්වල නිවාඩුව ගත කිරීම, විදෙස් සංචාර, සාප්පු සවාරි, විනෝදාස්වාදය වැනි සෑම අවශ්‍යතාවක්ම ආවරණය කරමින්, 2021 වසර අවසානය දක්වා නිශ්චිත දිනවල හෝ කාල සීමාවක භුක්ති විඳීමට, රටේ ප‍්‍රමුඛතම පුද්ගලික […]

Commercial-Bank.jpg

1min430
      ශ‍්‍රී ලංකා මෘදුකාංග සහ සේවා සමාගම් සංගමය (SLASSCOM) විසින් පැවැත්වූ 2021 Process Automation (RPA) සම්මාන ප‍්‍රදානෝත්සවයේදී බැංකුකරණ සහ මූල්‍ය සේවා අංශයේ සම්මානය දිනාගැනීමට තාක්ෂණය පදනම් කරගත් බැංකුකරණ සේවා ලබාදීමේ නායකයෙකු වන කොමර්ෂල් බැංකුව සමත් වී තිබේ. පාරිභෝගික අත්දැකීම ඉහළ නංවන අතරම මෙහෙයුම් පිරිවැය අඩුවන ආකාරයට ක්‍රෙඩිට් කාඞ් අයදුම්පත් විශ්ලේෂණ ක‍්‍රියාවලිය ස්වයංක‍්‍රීයගතකිරීම වෙනුවෙන් […]

Double-Cash-remittance-promo-winners.jpg

1min280
කොමර්ෂල් බැංකුව විසින් වෙස්ටර්න් යුනියන් සහ මනිග‍්‍රෑම් යන ගෝලීය මුදල් පේ‍්‍රෂණ සේවාවන් සමග එක්ව දියත්කළ ප‍්‍රවර්ධන වැඩසටහන යටතේ එම සේවාවන් මගින් කොමර්ෂල් බැංකුවේ ශාඛාවක් හරහා මුදල් පේ‍්‍රෂණ ලබාගත් ගනුදෙනුකරුවන් 16 දෙනෙකුට තම පේ‍්‍රෂණ මුදල් දෙගුණ කර ගැනීමේ අවස්ථාව ලබාදී තිබුණි. මේ අනුව, බැංකුව සඳහන් කරන්නේ නොවැම්බර් 15 වනදා අවසන් වූ සතිපතා දිනුම් ඇදීමේදී වෙස්ටර්න් යුනියන් […]

Commercial-Bank-Chairman-Justice-K.-Sripavan-and-MD-Mr-S.jpg

1min320
      වසරේ තුන්වන කාර්තුව තුළදී ඇතැම් කාර්යසාධන අංශවල වර්ධනය මන්දගාමී වුව ද 2021 සැප්තැම්බර් 30 වනදායින් අවසන් වන මාස 09 තුළදී කොමර්ෂල් බැංකු සමූහය සමතුලිත වර්ධනයක් වාර්තා කිරීමට සමත්වී තිබේ. ශ‍්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ විශාලතම බැංකුව වන කොමර්ෂල් බැංකුව සහ එහි අනුබද්ධ ආයතන වලින් සමන්විත කොමර්ෂල් බැංකු සමූහය විසින් මෙම කාලසීමාව තුළදී රුපියල් […]

Donations-to-Jaffna-hospitals-1.jpg

1min380
කොමර්ෂල් බැංකුවේ සමාජ සත්කාරක භාරය විසින් මෑතකදී යාපනය ශික්ෂණ රෝහලට, තෙලිප්පලෙයි මූලික රෝහලට සහ කයිට්ස් රෝහලට අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ තොගයක් පරිත්‍යාග කරන ලදී. කොවිඞ්-19 වසංගතයට සහ අනිකුත් බොහෝ රෝගාබාධ සඳහා ප‍්‍රතිකාර කිරීමට ප‍්‍රමුඛ කාර්ය භාරයක් සිදුකරන රජයේ රෝහල් සහ සෞඛ්‍ය ආයතන සඳහා සහයෝගය දැක්වීමට බැංකුව විසින් ආරම්භ කර තිබෙන වැඩසටහන යටතේ මෙම පරිත්‍යාග සිදුකළ බව […]

Women-Friendly-Workplace-Award-2021-1.jpg

1min330
      කාන්තාවන් වෙනුවෙන් පළවන ශ‍්‍රී ලංකාවේ පළමු අන්තර්ජාල සඟරාව වන Satyn සහ ශ‍්‍රී ලංකා ගණකාධිකාරීවරුන්ගේ වරළත් ආයතනය පුරෝගාමීව ආරම්භ කළ කාන්තාවන්ට සුදුසු සේවා ස්ථාන (WFWP) තේරීමේ සමාරම්භක සම්මාන ප‍්‍රදානෝත්සවයේදී පළමු ජයග‍්‍රාහකයින් 10 දෙනා අතරට පත්වීමට කොමර්ෂල් බැංකුව සමත්ව තිබේ. ස්ත‍්‍රී පුරුෂ සමානාත්මතාවය පිළිබඳ ශ‍්‍රී ලංකාවේ පළමු සම්මාන ප‍්‍රදානෝත්සවය ලෙසින් සැලකෙන මෙය මගින් සේවා […]

RemitPlus-logo.jpg

1min540
    උත්සව සමය ප‍්‍රබෝධමත් කරමින් කොමර්ෂල් බැංකුව දියත් කර ඇති ඩබල් චාන්ස් ප‍්‍රවර්ධන වැඩසටහන සමඟ එක් අයෙකුට උපරිම වශයෙන් රුපියල් 50,000 දක්වා, බැංකුවේ පේ‍්‍රෂණ ගනුදෙනුකරුවන් 24 දෙනෙකුට ඔවුන් ලබන මුදල දෙගුණ කර ගැනීමට අවස්ථාව සලසයි. නොවැම්බර් 1 වැනි දා සිට දෙසැම්බර් 31 වැනි දා දක්වා කාලය තුළ සෑම සතියකම  කොමර්ෂල් බැංකුවේ පේ‍්‍රෂණ ගනුදෙනුකරුවන් තිදෙනකුට […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව