Tag: කොමර්ෂල් බැංකුව

ADB-TSCFP-Award-2023-LBN.jpg

1min420
      ජාතික ආර්ථිකය සඳහා බැංකු ක්ෂේත‍්‍රයේ තම දායකත්වය යළි තහවුරු කරමින්, වෙළඳ හා මූල්‍ය ගනුදෙනු සඳහා ශ‍්‍රී ලංකාවේ සිය ‘ප‍්‍රමුඛතම හවුල්කාර බැංකුව’ ලෙස ආසියානු සංවර්ධන බැංකුව (ADB) කොමර්ෂල් බැංකුව නැවත වරක් ප‍්‍රකාශයට පත් කර ඇත. ආසියානු ක්ෂාන්තිකර කළාපයේ වෙළෙඳ කටයුතු සඳහා ප‍්‍රමුඛ පෙලේ හවුල්කාර බැංකුවල දායකත්වය ඇගයීමට ලක් කෙරෙන ආසියානු සංවර්ධන බැංකුවේ වෙළෙඳ […]

Leasing-promo-2023-Browns-LBN.jpg

1min390
      කොමර්ෂල් බැංකුව සහ බ‍්‍රවුන්ස් ඇග්රිකල්චර් සමාගම ඵලදායිතාව ඉහළ නැංවීම සඳහා රටේ ගොවි ප‍්‍රජාව සවිබල කිරීමට නවීන තාක්‍ෂණය සහ උපකරණ ලබා ගැනීම උදෙසා නැවත වරක් එකට එක්ව නව ලීසිං ප‍්‍රවර්ධනයක් ප‍්‍රකාශයට පත්කර ඇත. බ‍්‍රවුන්ස් ඇග්රිකල්චර් සමාගම විසින් ආනයනය, විකිණිම සහ සේවාව සපයනු ලබන TAFE ට‍්‍රැක්ටර් සහ SUMO හා YANMAR අස්වනු නෙලන යන්ත‍්‍රද මෙම […]

Commercial-Bank.jpg

1min380
      දේශීය කෘෂිකර්මාන්තයට මෙන්ම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා සිය අඛණ්ඩ කැපවීම විදහා දක්වමින් කොමර්ෂල් බැංකුව පසුගියදා මින්නේරියේ පැවැත්වුණු රන් අස්වනු මංගල්‍යය හෙවත් අලූත් සහල් මංගල්‍යයට පූර්ණ අනුග‍්‍රාහකත්වය ලබා දුන්නේය. මීට අමතරව, මින්නේරිය වැව් ඉස්මත්තෙහි පිහිටි මහසෙන් මහා දේවාල භූමියෙහි පැවැත්වූ එම සාම්ප‍්‍රදායික මංගල්‍යයට සමගාමීව සිදු කරන ලද සමාජ සත්කාරක කටයුතු කීපයකටද […]

2023-Rugby-World-Cup-promo-winner-LBN.jpg

1min490
      ප්‍රංශයේ පැවැත්වෙන 2023 රග්බි ලෝක කුසලාන තරඟාවලියට සහභාගි වීමට ශ්‍රී ලාංකිකයෙකු හට මිල කළ නොහැකි අවස්ථාවක් එම තරඟාවලියේ ගෝලීය හවුල්කරුවෙකු වන මාස්ටර්කාඩ් සහ කොමර්ෂල් බැංකුව වෙතින් හිමි වී ඇත. මෙම වසරේ අප්‍රේල් සහ ජූනි අතර කාලය තුළදී කොමර්ෂල් බැංකුව විසින් නිකුත් කරන ලද මාස්ටර්කාඩ් ක්‍රෙඩිට් කාඩ්පත් භාවිතා කළ දහස් සංඛ්‍යාත කාඩ්පත් හිමියන් […]

Commercial-Bank.jpg

1min770
      කොමර්ෂල් බැංකුවේ 2022 වාර්ෂික වාර්තාව, වාර්ෂික වාර්තා පිළිබඳ ‘ඇකඩමි සම්මාන’ ලෙස පුළුල් අයුරින් සැලකෙන ලොව විශාලතම වාර්ෂික වාර්තා තරගය වන, 2023 MerComm ARC සම්මාන උළෙලේදී සම්මාන පහක් දිනාගෙන ඇත. බැංකුව විසින් සාම්ප‍්‍රදායික නොවන ආකෘති කාණ්ඩයේ ඒකාබද්ධ මූල්‍ය සහ ආයතනික සමාජ වගකීම් වාර්තාකරණය සඳහා රිදී සම්මානය මෙන්ම, කවරයේ නිර්මාණය සඳහා රිදී සම්මානයද දිනා […]

1-1-LBN.jpg

1min560
      කොළඹ, ශ්‍රී ලංකාව, 2023 අගෝස්තු – ජෝන් කීල්ස් ප්‍රොපර්ටීස් සමාගම, කොමර්ෂල් බැංකුව සමඟ සැලසුම්ගත සහයෝගීත්වයක් ඔස්සේ TRI-ZEN Apartments වෙනුවෙන් ‘Freedom Mortgage’ නැවතත් සක්‍රීය කරන ලදී. මෙම නිවාස මූල්‍ය විසඳුම්වල ප්‍රතිඵලයක් වශයෙන් ජෝන් කීල්ස් ප්‍රොපර්ටීස් ගනුදෙනුකරුවන් හට මූලිකව 20%ක් ගෙවිය හැකි අතර, ඉදිරි මාස හයක කාලය තුළ කිසිදු ගෙවීමක් සිදු කිරීම අවශ්‍ය නැත. […]

Green-Home-Loans-LBN.jpg

1min450
      කොමර්ෂල් බැංකුව මෙන්ම පරිසරය වෙනුවෙන් කැපවී සිටින ගනුදෙනුකරුවන්ට සහාය වීම සඳහා දියත් කර ඇති හරිත ණය දීමේ ව්‍යාපෘතිය යටතේ, කොමර්ෂල් බැංකුව නව වැඩසටහනක් ප‍්‍රකාශයට පත්කර ඇත. මේ අනුව ශ‍්‍රී ලංකා හරිත ගොඩනැගිලි කවුන්සිලය (GBCSL) විසින් හරිත ගොඩනැගිලි සහතික ප‍්‍රදානය කරන ලද නිවාස මිලදී ගැනීම සඳහා හෝ එසේ සහතික කිරීමට නියමිත  නිවාස ඉදිකිරීම […]

Leasing-Fiesta-2023-LBN.jpg

1min440
      වාහන ලීසිං සඳහා වෙළඳපොලේ පවතින අඩුම මිල ගණන් සහ අනෙකුත් ප්‍රතිලාභ පිරිනමමින් කොමර්ෂල් බැංකුවේ ජනප්‍රිය සීමිත කාලීන ප්‍රවර්ධනය මෙම අගෝස්තු සහ සැප්තැම්බර් මාසවලදී නැවතත් පැවැත්වේ. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුව වන කොමර්ෂල් බැංකුව සිය ‘ලීසිං ෆියෙස්ටා’ ප්‍රවර්ධනය 2023 සැප්තැම්බර් 27 දක්වා ක්‍රියාත්මක කරන බව නිවේදනය කර ඇති අතර, ඒ යටතේ වසර […]

Arunalu-Siththam-2023-launch-LBN.jpg

1min2380
      සිව්වන වසරටත් දියත් කර ඇති කොමර්ෂල් බැංකුව විසින් පවත්වනු ලබන දීපව්‍යාප්ත ළමා චිත්‍ර තරඟය වන ‘අරුණළු සිත්තම්’ තරඟයේ නව අංගයක් ලෙසට දැනට විදේශයන්හි වෙසෙන ශ්‍රී ලාංකික දරුවන්ටත් තරඟය විවෘත කරන බව බැංකුව නිවේදනය කර ඇත. වයස අවුරුදු 4-16ත් අතර ළමුන් සඳහා වන මෙම තරඟය බැංකුවේ ජනප්‍රිය ළමා ඉතුරුම් ගිණුම වන ‘අරුණළු’ ගිණුම […]

LMD-Most-Respected-Entities-in-Sri-Lanka-2023-LBN.jpg

1min390
      LMD සඟරාව විසින් ප්‍රකාශයට පත් කරන ලද 2023 ශ්‍රී ලංකාවේ වඩාත්ම ගෞරවනීය ආයතන ශ්‍රේණිගත කිරීම්වලදී කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ වඩාත්ම ගෞරවනීය බැංකුව ලෙසත්, සමස්තයක් ලෙස රටේ 4 වැනි වඩාත් ගෞරවනීය සංස්ථාපිත ආයතනය ලෙසත් ශ්‍රේණිගත කර ඇත. රටේ විශාලතම පුද්ගලික අංශයේ බැංකුව වන කොමර්ෂල් බැංකුව, මූල්‍ය කාර්ය සාධනය සහ අවංකභාවය සඳහා ව්‍යාපාර ක්‍ෂේත්‍රයේ […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව