Tag: කෘෂිකර්මාන්තය

The-Planters-Association-of-Ceylon.jpg

1min450
ඉහළ වටිනාකමක් ඇති කෘෂි බෝග සංවිධානාත්මක ලෙස සොරකම් කිරීම ශ්‍රී ලංකාවේ කෘෂි ආ¾ථිකයට බරපතළ ත¾ජනයක් බවට පත්ව ඇතැයි ලංකා වැවිලිකරුවන්ගේ සංගමය පෙන්වා දෙයි. මෙම තත්ත්වය පාලනයකින් තොරව දිගින් දිගටම පැවතුණහොත් කෘෂික¾මාන්තයට නව ආයෝජන පැමිණීම අඩාල වී, මෙරට කෘෂි අපනයනවල තරගකාරීත්වය දු¾වල වීමත් අනෙක් අතට ගොවීන්ගේ සහ වතු සේවකයන්ගේ ජීවනෝපාය දැඩි අවදානමකට ලක්විය හැකි බවද සංගමය […]

Agri-Modenisation-Workshop-Kilinochchi-LBN.jpg

1min1450
කොමර්ෂල් බැංකුව සහ යාපනය විශ්ව විද්‍යාලයේ කෘෂිකර්ම පීඨය ඒකාබද්ධ වෙමින් ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය නවීකරණය සහ දේශගුණික විපර්යාස හමුවේ ආහාර සුරක්ෂිතතාව ශක්තිමත් කිරීමට කිලිනොච්චියේ ගොවීන් 100 දෙනෙකුට සුහුරු ගොවිතැන් තාක්ෂණ ක්‍රම පිළිබඳ ප්‍රායෝගික පුහුණුවක් ලබා දී ඇත. බැංකුවේ ‘කෘෂිකාර්මික නවීකරණ ගම්මාන’ වැඩසටහන යටතේ සංවිධානය කළ මෙම එක් දින වැඩමුළුව විශ්ව විද්‍යාලයේ හරිතාගාර සහ නිරූපණ යායේහි පැවැත්විණි. […]

PR-Article-Image-LBN.jpg

1min1390
DIMO Agribusinesses විසින් දත්ත පදනම් කරගත් කෘෂිකර්මාන්තය හරහා සහ කෘෂිකර්මාන්තය තුළ වෘත්තීය උපදේශනය ප්‍රවර්ධනය කරමින් දේශීය ගොවී ප්‍රජාව කෘෂි ව්‍යවසායකයින් බවට පත් කිරීමට කටයුතු කරනු ලබයි. මේ සඳහා ගොවි ප්‍රජාවන්හි මානසිකත්වය සකස් කිරීමට සහ ප්‍රායෝගික දැනුම ලබා දීමට DIMO Agribusinesses කටයුතු කරනු ලබයි. කෘෂිකර්මාන්තය, තිරසාර මෙන්ම ලාභදායී ව්‍යාපාරයක් බවට පත් කිරීමට මෙමඟින් ගොවි ජනතාව සවිබල […]

image-01-lanka-special-steel-1-LBN.jpeg

1min350
ශ්‍රී ලංකාව තුළ ගැල්වනයිස් ලෝහ වයර් නිෂ්පාදනයේ ප්‍රමුඛයෙකුවන ලංකා ස්පෙෂල් ස්ටීල්ස් සමාගම (LANKA SSL), කෘෂිකාර්මික අවශ්‍යතා සඳහා භාවිතයට සුදුසු තම නවතම නිෂ්පාදනය LANKA SSL AGRI-GOLD නමින් පසුගියදා වෙළෙඳපොළට හඳුන්වාදුනි. මෙම නවතම GI වයර් සහ කටු කම්බි නිෂ්පාදනය, වැඩි කල්පැවැත්මක්, ශක්තිමත්බවක් සහ දිගුකාලීන භාවිතයත් සමඟ කෘෂිකාර්මික කටයුතු සඳහා ඉතා හොඳින් ගැලපෙන ලෙස නිපදවා තිබීම විශේෂත්වයකි. නව […]

2-Rolf-Blaser-speaking-LBN.jpg

1min530
ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රයේ ප්‍රමුඛ නාමයක්වන බවර් සමාගම විසින් සුපර් යූරියා පොහොර පිළිබඳ පසුගියදා සංවිධානය කරන ලද විශේෂ තාක්ෂණික සැසියකදී කෘෂිකර්මාන්තයේදී නයිට්‍රජන් භාවිතය තුළින් සිදුවන පාරිසරික සහ ආර්ථික බලපෑම පිළිබඳ වැදගත් කරුණු රැසක් අනාවරණය විය. ඒ අනුව ශ්‍රී ලංකාව තුළ තිරසර නයිට්‍රජන් කළමනාකරණයේ ඇති වැදගත්කම පිළිබඳව ද විශේෂ අවධානයක් මෙහිදී යොමුවිය. සැප්තැම්බර් 4 වැනිදා කොළඹ […]

Image-01-LBN-1.jpg

1min420
ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ඵලදායිතාවය සහ අපනයන නවීකරණය කිරීමේ නිරන්තර උත්සාහයන්ට සහයෝගය ලබා දෙමින් මෙරට පුද්ගලික අංශයේ ප්‍රමුඛතම බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව තෝරාගත් කෘෂිකාර්මික යන්ත්‍රෝපකරණ සඳහා පාරිභෝගිකයින්ට උපරිම ලීසිං ප්‍රතිලාභ ලබා දීමට කෘෂිකාර්මික යන්ත්‍රෝපකරණවල පුරෝගාමියා වන බ්‍රවුන්ස් කෘෂිකාර්මික අංශය සමඟින් වන සිය හවුල්කාරීත්වය නැවතත් අලුත් කළේය.     දීර්ඝ කරන ලද මෙම හවුල්කාරිත්වය මගින් බ්‍රවුන්ස් […]

Image_FINAL_-LBN.jpeg

1min5890
මෙරට දළ දේශීය නිෂ්පාදනයෙන් 7%ක ප්‍රමාණයක් නියෝජනය කරනුයේ කෘෂිකර්මාන්තයයි. ඊට ධීවර කර්මාන්තය මෙන්ම පශූ සම්පත් කර්මාන්තයද ඇතුළත් වේ. කලක් කෘෂිකර්මාන්තයෙන් ස්වයංපෝෂිත රටක් වූ ශ්‍රී ලංකාව අද විට ලෝකයේ භාවිත කරන නව්‍යකරණ කෘෂිකාර්මික භාවිතයන් තුළින් මෙරට කෘෂිකර්මාන්තයද ඉහළ නැංවීමට කටයුතු කරමින් සිටිනුයේ විවිධ තාක්ෂණික ක්‍රමවේදයන් භාවිත කරමිනි. ඒ යටතේ කෘෂිකර්මාන්තය සඳහා වන වියදම් අවම කරමින් වැඩි […]

SLT-MOBITEL-Agri-Saviya.jpg

1min410
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදකවන SLT-MOBITEL, රටේ කෘෂිකර්මාන්තය නංවාලන අතරම තම පාරිසරික, සමාජයීය හා ආයතනික පාලන (Environmental, Social and Governance – ESG) ඉලක්ක සපුරා ගැනීමේ පියවරක් වශයෙන් ‘Agri Saviya – Marketing Asswedduma’ වැඩසටහනේ දෙවැනි අදියර බලගැන්වීමට පසුගියදා කටයුතුකරන ලදී.     මෙම වැඩසටහන ආරම්භකර ඇත්තේ මෙරට ගොවීන් අනාගතයේදී කෘෂි ව්‍යවසායකයන් බවට පත්කිරීම සඳහා […]

Sarvodhaya.jpg

1min410
සර්වෝදය සංවර්ධන මූල්‍ය සමාගම (Sarvodaya Development Finance – SDF) යනු ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය නංවාලීම සඳහා පුරෝගාමී මෙහෙවරක් ඉටුකරමින් සිටින මූල්‍ය සමාගමකි. එම කර්මාන්තයට අවශ්‍ය සහය ලබාදෙමින්, එහි සංවර්ධනය හා තිරසාරත්වය සහතික කිරීම සඳහා සමාගම දීර්ඝ කාලයක පටන් කටයුතු කරමින් සිටී.     මේ වනවිට සර්වෝදය සංවර්ධන මූල්‍ය සමාගම මෙරට කෘෂිකර්මාන්තය වෙනුවෙන් ලබා දී ඇති මූල්‍ය […]

Image-01-LBN-3.jpg

1min300
      කෘෂිකාර්මික ක්ෂේත‍්‍රය අද වන විට මුහුණ දී සිටින අභියෝග මධ්‍යයේ වුවද එම ක්ෂේත‍්‍රය සවිබල ගැන්වීමට මෑතකාලීනව දරන ලද උත්සාහයන් අනුව යමින් ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව මෙරට කෘෂිකාර්මික යන්ත්‍රෝපකරණවල පුරෝගාමියා වන බ‍්‍රවුන්ස් කෘෂිකාර්මික අංශය සමඟින් නැවතත් අත්වැල් බැඳගත්තේය. මෙම හවුල්කාරීත්වය පිළිබඳ අදහස් දක්වමින් HNB පාරිභෝගික සේවා සහ […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව