Tag: කුසලතා

SLIIT-Image-LBN.jpeg

1min220
SLIIT ව්‍යාපාරික පීඨය (SLIIT Business School) විසින් සංවිධානය කරනු ලැබූ ‘SoftSkills+ 2026’ තරගාවලිය සඳහා මෙවර දිවයින පුරා විසිරී සිටින කණ්ඩායම් 112ක් තරඟ වැදුණු අතර, ඉන් විශිෂ්ටතම කණ්ඩායම් 48ක් අවසන් වටය සඳහා සුදුසුකම් ලැබීය. පසුගියදා, SLIIT පරිශ්‍රය සැබවින්ම සජීවී මෙන්ම අතිශය උද්‍යෝගිමත් කේන්ද්‍රස්ථානයක් බවට පත්වූයේ ශ්‍රී ලංකාවේ සියලුම දිස්ත්‍රික්ක නියෝජනය කරමින් පැමිණි සිසුන් 192 දෙනෙකු තම […]

Picture-1.jpg

1min220
ශ්‍රී ලංකාවේ තාක්ෂණික හා වෘත්තීය අධ්‍යාපන හා පුහුණු (TVET) ක්ෂේත්‍රයේ ප්‍රධාන පාර්ශවකරුවන් රැසකගේ සහභාගීත්වයෙන් ‘CAREER ONE’ ඩිජිටල් වේදිකාව (www.careerone.gov.lk) පිළිබඳව සංවිධානය කරන ලද සර්වපාක්ෂික ආයතනික සමුළුවක්, 2026 ජූනි 2 වැනි බදාදා දින කොළඹ Shangri-La හෝටලයේදී ඉතා සාර්ථක ලෙස පවත්වන ලදී. කොරියානු ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනයේ (KOICA) අරමුදල් මත ක්‍රියාත්මක වන TVET වෘත්තීය වේදිකා ව්‍යාපෘතිය (2023–2026) යටතේ […]

Bybit-Upskill-LBN.jpeg

1min130
වෙළඳ පරිමාව අනුව ලොව දෙවන විශාලතම ක්‍රිප්ටෝ මුදල් හුවමාරුව වන Bybit, ශ්‍රී ලංකාවේ නිර්මාණකරුවන් අතර මූල්‍ය සාක්ෂරතාවය සහ වගකීම් සහගත ලෙස වෙළඳාම් කිරීමේ අවබෝධය වර්ධනය කිරීමේ අරමුණින්, Mastering the Markets ආයතනය සමඟ එක්ව පූර්ණ අනුග්‍රහය සහිත වෙළඳපොල සාක්ෂරතා අධ්‍යාපන වැඩසටහනක් දියත් කර ඇත. මෙම ඔන්ලයින් වැඩසටහන සැලසුම් කර ඇත්තේ මූල්‍ය වෙළඳපොල ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව […]

සමානාත්මතාවය-අගයමින්-ආබාධිත-පුද්ගලයින්ගේ-LBN.png

1min210
සමාජය තුළ සමානාත්මතාවට ගරු කරමින් විවිධ ආබාධවලින් යුත් පුද්ගලයින් සඳහා වන කුසලතා හා ක්‍රියාකාරකම් පිළිබඳ ජාතික සැමරුම් උත්සවය එළඹෙන 21 වන දා කොළඹ පදනම් ආයතනයේදී පැවැත්වීමට නියමිතය. GIZ 2023 -2026 ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු ව්‍යාපෘතිය (VTSL) සමඟ එක්ව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ මෙම සුවිශේෂී උත්සවය සංවිධානය කොට ඇත. මෙය ආබාධිත පුද්ගල […]

SANASA-LBN-1.jpg

1min250
සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් කම්පැනි පීඑල්සී සිය මානව සම්පතෙහි දැනුම, ආකල්ප හා කුසලතා වැඩි දියුණු කරනු පිණිස දිවයින පුරා පුහුණු මධ්‍යාස්ථාන විවෘත කිරීමේ ක්‍රියාන්විතයක් අරඹයි. එහි පළමුවැන්න අනුරාධපුරයේදී ඇරඹූ අතර එවැනි මධ්‍යස්ථාන 8ක් දිවයින පුරා ඇරඹීමට සැළසුම් කර ඇත. අනුරාධපුර පුහුණු මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට සණස නායක විශ්ව ප්‍රසාදිනි ආචාර්ය පී. ඒ. කිරිවන්දෙණිය, අධ්‍යක්ෂ මණ්ඩලය, කළමනාකාර […]

1-Damitha-demonstrating-LBN.jpg

1min310
      හෝටල් කර්මාන්තයේ අනාගතය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ තරුණ පරපුර සූදානම් කිරීමේ අරමුණ පෙරදැරි කරගනිමින් බවර් සමාගමට (A. Baur & Co. පුද්ගලික සමාගම) අනුබද්ධිත ස්විස් හෝටල් කළමනාකරණ ආයතනය (Swiss Hotel Management Academy Pvt. Ltd. -SHMA) මාතලේ නාඋල ජාතික යොවුන් සේනාංකයේ තිරසර වර්ධනය සඳහා කුසලතා (Skills for Sustainable Growth) ව්‍යාපෘතියේ පළමු මධ්‍යස්ථානය ආරම්භ කිරීම පසුගියදා […]

HNB-Childrens-Day-celebrations-LBN-Fill.jpg

1min600
      කවදත් දැයේ දරුවන්ට හොඳම දේ දායාද කරන හැටන් නැෂනල් බැංකුව Giftober මාසය සමඟින් ඔක්තෝම්බර් 1 වනදාට යෙදුන ලෝක ළමා දිනයට සමගාමීව දරුවන්ගේ කුසලතා හා නිර්මාණශීලීත්වය අගයන අතරතුර ඔවුන් තුළ ඉතිරි කිරීමේ පුරුද්ද ඇති කිරීම හා දිරිමත් කිරීමේ අරමුණ ද පෙරදැරිව ආකර්ෂණීය තෑගි හා ප‍්‍රතිලාභ රැසක් රැගෙන දීප ව්‍යාප්ත HNB ශාඛාවල ලෝක ළමා […]

Image-2-3-LBN-Fill.jpg

1min540
        වෙනස්වන ලෝකයට අවශ්‍ය නව දැනුම හා කුසලතාවයන් වර්ධනය කර ගැනීමට සහ වෘත්තීයන් තුළින් ඉදිරියට යාමට අවශ්‍ය සහාය ලබාදීම සඳහා ආයතනික සේවා නියෝජිතයන්ට සහ සිසුන් වෙනුවෙන් SLIIT හි වෘත්තීය සංවර්ධන වැඩසටහන් (PDP) යටතේ කර්මාන්ත සහතික ලත් කෙටිකාලීන පාඨමාලා සහ වැඩමුළු පවත්වනු ලබයි. තොරතුරු තාක්ෂණ, ව්‍යාපාර සහ ඉංජිනේරු වැනි අංශ ආවරණය කරමින් SLIIT […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව