Tag: කෑගල්ල

Kegalle-your-Uber-ride-is-here-LBN.jpeg

1min70
ශ්‍රී ලංකාවේ වඩාත් ජනප්‍රියම ප්‍රවාහන සේවා යෙදවුම (app) වන Uber, සිය සේවාවන් කෑගල්ල නගරය දක්වා ව්‍යාප්ත කරන බව අද දින නිවේදනය කළේය. මේ හරහා කෑගල්ල නගරවාසීන්ට මෙන්ම එහි පැමිණෙන සංචාරකයින්ට වඩාත් පහසු, විශ්වසනීය සහ සහනදායී ප්‍රවාහන සේවාවක් අත්විඳීමට අවස්ථාව සැලසේ. මෙම නව ව්‍යාප්තියත් සමඟ, කෑගල්ලේ මගීන්ට දැන් තම එදිනෙදා ගමන් බිමන්, රැකියා කටයුතු හෝ වෙනත් […]

HNBF-Financial-literacy-workshop-LBN.jpg

1min210
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන HNB Finance PLC සිය ක්ෂුද්‍ර  සහ කුඩා පරිමාණ ව්‍යවසායකයින්ගේ මූල්‍ය සාක්ෂරතාව වර්ධනය කරනු පිණිස ක්‍රියාත්මක කරන “දිරියෙන් දියුණුවට මූල්‍ය සාක්ෂරතාව” ව්‍යාපෘතියේ තවත් අදියරක් පසුගියදා කුරුණෑගල  සහ  කෑගල්ල දිස්ත්‍රික්කයන් කේන්ද්‍රගත කරමින් පැවැත්විණ. HNB Finance සමාගමේ ආයතනික සමාජ වගකීම් ප්‍රවේශය යටතේ දියත් කර ඇති මෙම වැඩසටහන පසුගිය වසර කිහිපය මුළුල්ලෙහිම දිවයිනේ […]

Kegalle-reopening-LBN.jpg

1min410
කොමර්ෂල් බැංකුව විසින් ගනුදෙනුකරුවන්ට වඩා හොඳ සේවාවක් සැපයීම සඳහා සිය කෑගල්ල ශාඛාව එම ස්ථානයේම අලුතෙන් ඉදිකළ ඉඩකඩ සහිත නව දෙමහල් ගොඩනැගිල්ලකට මෑතකදී ගෙන යන ලදී.     කෑගල්ල ප්‍රධාන වීදියේ, අංක 186 හි පිහිටා ඇති මෙම බැංකු ශාඛාව ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර දෙකක් (ATM), සහ මුදල් තැන්පතු සහ ආපසු ගැනීමේ යන්ත්‍ර (CRM) දෙකකින් සමන්විත වන අතර […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව