Tag: කාන්තාවන්

Visitors-at-Kala-Pola-2-LBN.jpg

1min130
“මම බිම්මල් වවන්න පටන් ගත්තේ හිත සැහැල්ලු කරගන්න. මම හිතුවේ නෑ මේක මේ තරම් සාර්ථක ව්‍යාපාරයක් වෙයි කියලා. ජෝන් කීල්ස් පදනම මට අවශ්‍ය මූලික පහසුකම් සියල්ල සපයලා දුන්නා. දැන් මම කීල්ස් සුපිරි වෙළඳසැල්වලට බිම්මල් සපයනවා. දැන් මේ අවට තවත් කාන්තාවන් කීප දෙනෙක්ම මේ ව්‍යාපාරය පටන් අරන්.” ජාඇල ජෝන් කීල්ස් ප්‍රජා ශක්ති වැඩසටහන යටතේ බිම්මල් වගා […]

1.-presenting-a-scholarship-award-letter-LBN.jpg

1min260
2025 නොවැම්බර් 22 දින කොළඹදී – Chevron Lubricants Lanka PLC සහ ලංකා ජර්මන් කාර්මික අභ්‍යාස ආයතනයන් (CGTTI) ඒක්ව විද්‍යා, තාක්ෂණ, ඉංජිනේරු සහ ගණිත (STEM) අධ්‍යාපනය අරමුණු කරගත් තරුණ ශ්‍රී ලාංකික කාන්තාවන් සිවිබල ගැන්වීම සඳහා “Caltex Abimani: Women in STEM” නම් ආයතනිකන් සමාජ වගකීම් (CSR) වැඩසටහන නිල වශයෙන් ආරම්භ කරන ලදි. මෙම වැඩසටහන මගින් Chevron ආයතනයේ […]

Image-1-LBN-1.jpg

1min60
ශ්‍රී ලංකාව පුරා වෙසෙන කාන්තාවන් සහ දැරියන්ගේ සුරක්ෂිතභාවය තහවුරු කරමින් ඔවුන්ගේ දියුණුවට මග පෑදීම අරමුණු කරගත් සුවිශේෂී ජාතික ව්‍යාපාරයක් 2026 මාර්තු 08 වන දින නිල වශයෙන් ආරම්භ කරන ලදී. “ශ්‍රී ලාංකේය තරුණ පරපුර කෙරෙහි බලපෑමක් ඇති කිරීමට සහ ඔවුන් දිරිමත් කිරීමට ශ්‍රී ලාංකේය කාන්තාව සතු ශක්තිය” යන තේමාව යටතේ පැවැත්වුණු ජාත්‍යන්තර කාන්තා දින වටමේස සමුළුවට […]

HNB-LBN.jpg

1min110
ශ්‍රී ලාංකේය කාන්තාවන්ගේ ආර්ථිකය සවිබල ගැන්වීමේ ප්‍රමුඛයකු හැටන් නැෂනල් බැංකුව පසුගියදා කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා වූ සුවිශේෂී වැඩසටහනක් HNB Towers හිදී පවත්වන ලදී. ‘පුංචියට පටන් ගන්න. ලොකුවට වැඩෙන්න – ඒ සියලු දේ වෙනුවෙන් අපි ඔබ සමඟ සිටිමු’ තේමාව කරගත් මෙම වැඩසටහනෙහි අරමුණ වූයේ  ‘කාන්තාවන් සවිබල ගැන්වීම, ව්‍යවසායකත්වය දිරි ගැන්වීම’ යි. HNB හි පරිපූර්ණ කාන්තා බැංකු […]

Liya-Shakthi-partnership-LBN.jpg

1min210
ශ්‍රී ලංකාව පුරා කාන්තාවන් විසින් මෙහෙයවනු ලබන ව්‍යාපාර වලට සහය වීම සඳහා දියත් කර ඇති නවතම හදුන්වා දීම වන ‘ලිය ශක්ති’ ණය ඇපකර යෝජනා ක්‍රමයේ සහභාගීත්ව කොටස් හිමි ආයතනයක් (PSI) ලෙස ජාතික ණය ඇපකර ආයතනය (NCGIL) සමඟ හවුල්කාරීත්වයක් ගොඩ නගමින් කොමර්ෂල් බැංකුව කාන්තාවන් සවිබල ගැන්වීම සහ මූල්‍ය ප්‍රවේශය ඉදිරියට ගෙන යමින් බැංකුවේ දිගුකාලීන කැපවීම යළිත් […]

SheResumes-2-LBN.jpg

1min260
කොළඹ, ශ්‍රී ලංකාව – අලියාන්ස් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඩ් සමාගම විසින් තම වෘත්තීය ජීවිතයෙන් විවේකයක් ගැනීමෙන් අනතුරුව, නැවත ශ්‍රම බලකාය වෙත අවතීර්ණ වීමට බලාපොරොත්තුවෙන් සිටින කාන්තාවන් සඳහා සහයක් වනු පිණිස මෙම “SheResumes” වැඩසටහන හඳුන්වා දී තිබේ. මෙකී වැඩසටහන, කාන්තාවන් හට නැවතත් වෘත්තීය ජීවිතය වෙත අවතීර්ණ වීමේදී අවශ්‍ය වන දැනුම, කුසලතා සහ ආත්ම විශ්වාසය ඔවුන් වෙත ලබා […]

Hemamali-Paranawithana1.jpeg

1min720
        අද වන විට කාන්තා සවිබල ගැන්වීම සහ කාන්තා ස්වාධීනත්වය වැනි තේමාවන් වැඩි වශයෙන් කතාබහට ලක්ව ඇත්තේ පශ්චාත් කොවිඞ් කාලයේ පවතින ආර්ථික අර්බුද මධ්‍යයේ තම පවුලට ශක්තියක් වීම උදෙසා කාන්තා දායකත්වය අත්‍යවශ්‍ය කාරණයක් වන බැවිනි. කාන්තාවන් ලෝක ශ‍්‍රම බලකායෙන් 40% ක් පමණ නියෝජනය කරන අතර බොහෝ රටවල කාන්තා ශ‍්‍රමය ආර්ථික සංවර්ධනය සඳහා […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව