ලංකා ව්‍යාපාරික පුවත් - LBNJune 5, 2026
පැල්වත්ත ඩේරි ඉන්ඩස්ට්‍රීස් (Pelwatte Dairy Industries Limited) සමාගම සිය බුත්තල නිෂ්පාදන කර්මාන්තශාලා පරිශ්‍රයේ අතිනවීන අපජල පිරිපහදු පද්ධතියක් (Effluent Treatment Plant – ETP) පසුගිය දා සාර්ථකව විවෘත කල අතර පාරිසරික, සමාජීය ,පාලන අනුකූලතාවය සහ වගකීම්සහගත කිරි නිෂ්පාදන ක්‍රියාවලියක් වෙනුවෙන් බුත්තල පරිසර සංරක්ෂණය විසින් තැබූ සුවිශේෂී පියවරක් එමඟින් සනිටුහන් කෙරිණි. මෙය ශ්‍රී ලංකාවේ කිරි නිෂ්පාදන කර්මාන්තශාලාවක් තුළ […]



