Tag: ඔලිම්පික්

Allianz-Olympic-Logo-images-0-LBN.jpg

1min70
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ රක්‍ෂණ සමාගමක් වන  අලියාන්ස්  SE අනුබද්ධිත අලියාන්ස් ලංකා, 2024 පැරිස්  ඔලිම්පික් සහ පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේ ගෝලීය රක්ෂණ සහකරු ලෙස කටයුතු කරන අලියාන්ස් සමූහය වෙත සහයෝගය දක්වන බව අභිමානයෙන් යුතුව ප්‍රකශ කරයි. මෙම සහයෝගීතාව යටතේ 2024 පැරිස් ඔලිම්පික්  ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් මෙන් ම ඔලිම්පික් සහ පැරාලිම්පික් තරඟාවලි හරහා සමාජගත කෙරෙන වටිනාකම් වන විශිෂ්ටත්වය, […]

1722222347218.jpg

1min60
2024 පැරිස් ඔලිම්පික් උළෙලේ පිරිමි ඒකල බැඩ්මින්ටන් තරග අංශයේ ‘ජී‘ කාණ්ඩයේ සිය පළමු තරගයේදී සටන්කාමී ක්‍රීඩා විලාශයක නිරත වූ ශ්‍රී ලංකා යොවුන් බැඩ්මින්ටන් තරුව විරේන් නෙත්තසිංහ අද (30) පැරීසියේ La Chappelle Arena හීදී සිය මීළඟ ප්‍රතිවාදියා වන ස්පාඤ්ඤයේ පැබ්ලෝ ඒබියන් සමඟ දෙවැනි තරගයට ක්‍රීඩා කිරීමට නියමිතය.     මූලික වටයේ සිය දෙවැනි තරගයේදී ස්පාඤ්ඤයේ ඒබියන්ට […]

IMG-20240723-WA0055-768x1024-1.jpg

1min80
ශ්‍රී ලංකාවේ යොවුන් බැඩ්මින්ටන් තරුව විරේන් නෙත්තසිංහ පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උලෙළේ බැඩ්මින්ටන් ඒකල තරග අංශයේ මූලික වටයේදී ලෝක බැඩ්මින්ටන් ඒකල ශ්‍රේණිගත කිරීම්වල 7 වැනි ස්ථානයේ පසුවන ලී සී ජියා සමඟ ලබන 28 වැනිදා සිය පළමු තරගයට ක්‍රීඩා කිරීමට නියමිතය. ‘ජී‘ කාණ්ඩයෙන් තරග බිමට පිවිසෙන විරේන් එදින පැරිස් වේලාවෙන් පෙරවරු 10.10 ට (ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු […]

Olympic™️-rendezvous-@-Samsung_PR_main1-LBN.jpg

1min110
ඔලිම්පික් හා පැරාලිම්පික් හි ජාත්‍යන්තර හවුල්කරුවකු වන සැම්සුන් ඉලෙක්ට්‍රොනික්ස් ඔලිම්පික් උණුසුම තව තවත් ඉහළ නංවමින් ‘Open always wins’ වැඩසටහන නිල වශයෙන් දියත් කිරීමට පසුගියදා කටයුතු කරන ලදී. ආරම්භ වීමට නියමිත 2024 පැරිස් ඔලිම්පික් හා පැරාලිම්පික් තරඟාවලියේ වැදගත්කම හා විශේෂත්වය සනිටුහන් කළ  එම වැඩසටහනට සමගාමීව  පැරීසියේ Champs-Elysees 125 හි පිහිටි නව ඔලිම්පික් Olympic™️ rendezvous ප්‍රදර්ශනාගාරය විවෘත […]

Dilhani-Image-.jpg

1min160
රිට්ස්බරි ‘මව්බිමට වීරයෙක්’ වැඩසටහන යටතේ, 2024 ඔලිම්පික් තරගාවලිය සඳහා සුදුසුකම් ලැබූ තරුෂි කරුණාරත්න, දිල්හානි ලේකම්ගේ සහ අරුණ දර්ශන යන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට රු. මිලියනය බැගින් ප්‍රදානය කිරීමට පසුගියදා කටයුතු කළේ ය. ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් කැප වී සිටින රිස්ට්බරි මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන් අගයමින්,  ඔවුන් තවදුරටත් දිරිගැන්වීම වෙනුවෙන් මෙලෙස මුදල් ත්‍යාග පිරිනමනු ලැබීය.     […]

1720676129035.jpg

1min140
අමෙරිකාවේ මරියානා දූපත් සමූහයේ සයිපන් හී පැවැත්වෙන ඩාවෝ සයිපන් ජාත්‍යන්තර බැඩ්මින්ටන් ශූරතාවලියේ පිරිමි ඒකල විවෘත තරග අංශයේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකාවේ ඔලිම්පික් බලාපොරොත්තුව වන සුපිරි බැඩ්මින්ටන් තරුව විරේන් නෙත්තසිංහ සමත් විය.     උතුරු මරියානා බැඩ්මින්ටන් සංගම් ශාලාවේ පැවැත්වෙන මෙම ශූරතාවලියේ පළමු තරගයෙන්  නිතරග ජයක් ලැබූ විරේන් නෙත්තසිංහ දෙවැනි තරගයේදී චීන ක්‍රීඩක […]

1720576674226.jpg

1min150
මේ මස අගභාගයේ ප්‍රංශයේ ආරම්භ වන පැරිස් 2024 ඔලිම්පික් උලෙළේ සමාරම්භක උත්සවයේදී ශ්‍රී ලංකා ධජය රැගෙන යෑමේ අවස්ථාව මෙරට බැඩ්මින්ටන් පිටියේ යොවුන් තරුව විරේන් නෙත්තසිංහට ලැබී තිබේ. ඔලිම්පික් ක්‍රීඩා උලෙළ නියෝජනය කරන ලාබාලතම බැඩ්මින්ටන් ක්‍රීඩකයා ලෙස ශ්‍රී ලංකා ක්‍රීඩා ඉතිහාසයේ සිය නම සටහන් කිරීමට 21 හැවිරිදි නෙත්තසිංහට මේ සුවිශේෂී ගෞරවය ලැබීම ඔහුගේ කැපවීම පිළිබඳ කදිම […]

1.-Signing-of-the-National-Olympics-Committee-and-MAS-Agreement-LBN.jpg

1min140
MAS මලල ක්‍රීඩා පුහුණු ඇකඩමිය දියත් කරයි MAS, 2024 පැරිස් ඔලිම්පික් තරඟාවලිය සඳහා වන ඔලිම්පික් ඇඟලුම් කට්ටලය එළි දක්වයි ක්‍රීඩා අමාත්‍යංශය, අධ්‍යාපන අමාත්‍යංශය, ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුව, ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය සහ ඔලිම්පික් උළෙල නියෝජනය කළ ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් සැදුම්ලත් ශ්‍රී ලංකා ඔලිම්පියන්ස් සංගමය සමඟ එක්ව MAS මලල ක්‍රීඩා පුහුණු ඇකඩමිය දියත් […]

IMG-20240703-WA0006.jpg

1min110
අමෙරිකාවේ මරියානා දූපත් සමූහයේ සයිපන් හී පැවැත්වෙන ක්‍රවුන් ප්ලාසා  උතුරු මරියානාස් විවෘත බැඩ්මින්ටන් ශුරතාවලියේ පිරිමි විවෘත ඒකල තරග අංශයේ අවසන් 16 දෙනාගේ තුන්වැනි වටයට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකාවේ ඔලිම්පික් බලාපොරොත්තුව වන සුපිරි බැඩ්මින්ටන් තරුව විරේන් නෙත්තසිංහ සමත් විය.     උතුරු මරියානා බැඩ්මින්ටන් සංගම් ශාලාවේදී ඊයේ ආරම්භ වූ මෙම ශූරතාවලියේ පළමු තරගයෙන්  නිතරග ජයක් ලැබූ […]

7-16.jpg

1min210
වර්තමානයේ ශ්‍රී ලාංකීය බැඩ්මින්ටන් තරග බිමේ විශිෂ්ටතම ක්‍රීඩක විරේන් නෙත්තසිංහ 2024 පැරිස් ඔලිම්පික් උලෙළට සුදුසුකම් ලබා ගැනීමට සමත් විය. ඔහු පැරිස් ඔලිම්පික් උලෙළේ බැඩ්මින්ටන් තරග ඉසව්වේ පිරිමි ඒකල තරග අංශයට සහභාගි වීමට නියමිත බව ජාත්‍යන්තර බැඩ්මින්ටන් සම්මේලනය නිවේදනය කළේය.     මෙවර තරගවාරය තුළ ප්‍රසාද ලකුණු 24,030ක් රැස් කරමින් පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උලෙළේ බැඩ්මින්ටන් තරග […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව