ලංකා ව්‍යාපාරික පුවත් - LBNJanuary 30, 2024
ලොව විශාලතම ජාත්‍යන්තර ගුවන් සේවය වන එමිරේට්ස්, පෙබරවාරි 04 වන දින ශ්රී ලංකාවේ 76වන නිදහස් දිනය සැමරීම උදෙසා සිය ගුවන් මගීන්ට සූපශාස්ත්‍ර උපහාරයක් ලබා දීමට කටයුතු යොදා ඇත. බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ පිහිටි එමිරේට්ස් මගී විවේකාගාරය අලංකාර කර මෙම උත්සවය සමරනු ලබයි. මෙහිදී පළමු සහ ව්‍යාපාරික පන්තියේ මගීන්ට සම්ප්‍රදායික උත්සව රසකැවිලි සහ උණුසුම් දේශීය ආහාර […]












