ලංකා ව්යාපාරික පුවත් - LBNJanuary 3, 2022
ලෝකයේ විශාලතම ජාත්‍යන්තර ගුවන් සමාගම වන එමිරේට්ස් විසින් සිය මගීන්ට 2022 වසරේදී අමතක නොවන ගමන් අත්දැකීමක් ලබාදීම සඳහා ආරම්භ කර තිබෙන නව ප්රවර්ධන වැඩසටහන යටතේ ශ්රී ලාංකිකයින්ට ඇමරිකානු ඩොලර් 290 කින් ආරම්භ වන ඉකොනොමි පන්තියේ ගාස්තු සහ ඇමරිකානු ඩොලර් 645 කින් ආරම්භ වන ව්යාපාරික පන්තියේ ගාස්තු වලින් සමන්විත විශේෂ ගමන් ගාස්තු මාලාවක් විවිධ ජනප්රිය […]












