ලංකා ව්යාපාරික පුවත් - LBNAugust 28, 2024
ශ්රී ලංකාව, ශ්රී ලංකාවේ ප්රමුඛතම පලිබෝධ කළමනාකරණ සමාගමක් වන සුරේන් කුක් ඒජන්සීස් (පුද්) සමාගම පසුගියදා ඉන්දියාවේ මුම්බායිහිදී නිමාව දුටු 2024 FAOPMA සමුලුවේදී සුවිශේෂී සම්මාන දෙකක් තමන් සතු කර ගැනීමට සමත් විය. එහිදී සුරේන් කුක් ඒජන්සීස් විසින් දිනා ගනු ලැබුවේ BASF විසින් අනුග්රහය දක්වන ලද ‘වසරේ පලිබෝධ කළමනාකරු සම්මානය හා Ensystex විසින් අනුග්රහය දක්වන ලද තිරසාර […]