ලංකා ව්‍යාපාරික පුවත් - LBNJuly 20, 2026
කාන්තාවන් මූල්‍යමය වශයෙන් සවිබල ගැන්වීම යනු හුදෙක් ආයතනික අරමුණක් පමණක් නොව, රටක සාමූහික ප්‍රගතිය සඳහා අත්‍යවශ්‍යම සාධකයක් බව DFCC බැංකුව දැඩිව විශ්වාස කරයි. ශ්‍රී ලංකාව පුරා විසිරී සිටින කාන්තා ව්‍යවසායිකාවන්, පවුල පෝෂණය කරන්නන්, රැකබලාගන්නන්, වෘත්තිකයන් මෙන්ම තීරණ ගන්නන් ලෙස සමාජයට සහ ආර්ථිකයට ලබාදෙන දායකත්වය අතිමහත්ය. එහෙත්, විධිමත් මූල්‍ය සේවාවන් වෙත ළඟාවීම, මූල්‍ය විශ්වාසනීයත්වය ගොඩනඟා ගැනීම, […]












