ලංකා ව්‍යාපාරික පුවත් - LBNMay 20, 2026
රටේ පවතින දැඩි ආර්ථික අභියෝග මධ්‍යයේ වුවද, HNB 2026 වසරේ පළමු කාර්තුවේදී රු. බිලියන 9.95ක බදු පසු ලාභයක් (PAT) වාර්තා කිරීමට සමත්ව ඇති අතර විචක්ෂණශීලීව ශේෂ පත්‍රය වර්ධනය කිරීම සහ වත්කම්වල ගුණාත්මකභාවය අඛණ්ඩව ඉහළ නංවා ගැනීමට හැකිවීම මෙම සාර්ථකත්වයට හේතු විය. මේ අතර, HNB සමූහයේ සමස්ත කාර්යසාධනය ද ස්ථාවර මට්ටමක පැවති අතර, පළමු කාර්තුවේදී බදු […]







