ලංකා ව්යාපාරික පුවත් - LBNOctober 15, 2026
වර්ෂ 1876 වසරේදී ඇරඹි මෙරට රබර් වගාව 2026 වසරේ සිය 150 වැනි සංවත්සරය සමරනු ලබන්නේ ශ්රී ලාංකේය ආර්ථිකයේ ප්රමුඛතම සාධකයක් බවට පත් වෙමිනි. 1876 වසරේදී Hevea brasiliensis වර්ගයේ රබර් පැළ තොගයක් ගම්පහ හෙනරත්ගොඩ උද්භිද උද්යානය වෙත රැගෙන ඒමත් සමඟ රබර් වගාවේ මෙරට ගමන ආරම්භ විය. බ්රිතාන්ය ජාතික උද්භිද විද්යාඥ Henry Wickham විසින් ඇමසන් වනාන්තරයෙන් හොර […]












