ලංකා ව්යාපාරික පුවත් - LBNSeptember 22, 2026
ශ්‍රී ලංකාව ඇතුළු ගෝලීය ගුවන් සේවා වෙළෙඳපොළ තුළ සිය ගුවන් යානා සමූහය සහ මෙහෙයුම් පුළුල් කරන වියට්ජෙට් සමාගම, ඊළඟ පරම්පරාවේ එන්ජින් සඳහා නඩත්තු, අලුත්වැඩියා සහ ප්‍රතිසංස්කරණ (MRO) සහාය සහ ඩිජිටල් ගුවන් සේවා විසඳුම් සඳහා නව හවුල්කාරිත්වයන්ට එළඹ තිබෙන බව නිවේදනය කොට තිබේ. වියට්ජෙට් සහ ප්‍රංශයේ ප්‍රමුඛ ආරක්ෂක සහ සයිබර් ආරක්ෂණ සමාගමක් වන තේල්ස් (Thales) සමාගම […]




