ලංකා ව්යාපාරික පුවත් - LBNMay 31, 2021
තව තවත් රන් තිළිණ ප්රදානය කරමින් මෙරට ජීවිත රක්ෂණ ක්ෂේත්රයේ ප්රමුඛයා වන සෙලින්කෝ ලයිෆ් මාස දෙකකට වරක් පවත්වන ‘ෆැමිලි සවාරි’ දිනුම් ඇදීමේ හතර වැන්න යටතේ රුපියල් මිලියන 5ක් වටිනා රන් ප්රදානය කිරීම වෙනුවෙන් නවතම ජයග්රාහකයන් කණ්ඩායම තෝරා ගෙන ඇත. මෙම දිනුම් ඇදීමේදී මීගමුව ප්රදේශයේ ජීවිත රක්ෂණ ඔප්පු හිමි වාසනාවන්ත ජයග්රාහකයකු රුපියල් මිලියනයක් […]






