ලංකා ව්යාපාරික පුවත් - LBNSeptember 15, 2026
කලක් කිසිඳු හව්හරණක් නොමැතිව දැයට බරක් වෙමින් තිබූ සීනි කර්මාන්ත ශාලාවක් නැවත ආරම්භ කරමින් එය ප්රදේශයේ ජනතාවගේ සැබෑ සංවර්ධනයේ සාධකය බවට පත් කිරීමට රාජ්ය – පුද්ගලික සහයෝගීතා ආයෝජනයකට හැකි විය. බොහෝ කාලයක් තිස්සේ වල් බිහිවෙමින් තිබූ වටිනා සම්පතක් වූ ගල්ඔය සීනි කර්මාන්තශාලාව යලි ඇරඹෙන්නේද එවන් සබඳතාවක ප්රතිඵලයක් ලෙසිනි. එය සැබැවින්ම රාජ්ය සතු සම්පතක් ජනතාවගේ යහපත […]



