ලංකා ව්‍යාපාරික පුවත් - LBNNovember 26, 2024
ශ්රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී ලෙස දමිත් පල්ලෙවත්ත මහතා පත්කළ බව නිවේදනය කර ඇත. 2024 වසරේ අප්‍රේල් මස සිට බැංකුවේ වැඩබලන ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස කටයුතු කළ ඒ මහතා 2024 නොවැම්බර් 24 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි නව තනතුරෙහි කටයුතු කරනු ඇත. අවුරුදු […]











