ලංකා ව්‍යාපාරික පුවත් - LBNAugust 11, 2025
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව පාරිභෝගිකයින්ට වඩාත්ම දැරිය හැකි හා පහසු ලීසිං විකල්ප ඇතුළු ප්රතිලාභ රැසක් පිරිනැමීම සඳහා මෙරට රථවාහන ක්ෂේත්රයේ දැවැන්තයෙකු වන ඉන්ද්‍රා ටේ්රඩර්ස් සමඟ අත්වැල් බැඳ ගත්තේය. මෙම හවුල්කාරීත්වය යටතේ, ඉන්ද්‍රා ටේ්රඩර්ස් වෙතින් ලියාපදිංචි කළ සහ ලියාපදිංචි නොකළ වාහන මිලදී ගැනීමේදී පාරිභෝගිකයින්ට වඩාත්ම දැරිය හැකි හා පහසු ලීසිං […]












