Tag: හැටන් නැෂනල් බැංකුව

HNB-new-logo-2.jpg

1min00
      අවශ්‍ය ප‍්‍රාග්ධන පහසුකම් ලබා දෙමින් බිම් මට්ටමේ ජනතාව සවිබල ගැන්වීමේ සිය ප‍්‍රමුඛ කාර්යභාරය නැවත තහවුරු කරමින් 2023 ඒෂියාමනී සම්මාන උළෙලේදී ශ‍්‍රී ලංකාවේ විශිෂ්ටතම SME බැංකුව ලෙස හැටන් නැෂනල් බැංකුව සම්මානයට පාත‍්‍ර විය. ආසියානු පැසිෆික් කලාපයේ ප‍්‍රමුඛපෙලේ බැංකුවල කැපී පෙනෙන කාර්යසාධනය ඉස්මතු කිරීම සඳහා මෙම සම්මාන උළෙල පැවැත්විණි. සම්මාන සඳහා තෝරා ගැනීමේ ක‍්‍රියාවලිය […]

Image-01-copy-LBN.jpg

1min00
      පාරිභෝගික බැංකුකරණයේ සිය විශිෂ්ටත්වය නැවතත් සනාථ කරමින් 2023 ජාත්‍යන්තර පාරිභෝගික මූල්‍ය සේවා සම්මාන උළෙලේදී (Asian Banker Global Excellence in Retail Financial Services Awards) අඛණ්ඩව 13 වැනි වරටත් ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම පාරිභෝගික බැංකුව ලෙස හැටන් නැෂනල් බැංකුව පසුගියදා පිළිගැනීමට ලක් විය. තායිලන්තයේ බැංකොක් නුවර ෂැංග‍්‍රි-ලා හෝටලයේ පැවති උත්සවයකදී HNB නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී – පාරිභෝගික […]

HNB-celebrates-Poson.jpg

1min00
  විවිධ ජාතීන් අතර එකමුතුකම සහ කරුණාව ඇති කිරීමට කටයුතු කරමින් ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව එහි සාමාජිකයින් සමඟ එක්ව පොසොන් පොහොය දිනය නිමිත්තෙන් පසුගියදා පොසොන් උදාවයි දහම් අමාවයි නමින් බැති ගී ප‍්‍රසංගයක් පැවැත්විණි. HNB ටවර්ස් හිදී පැවැති මෙම බැති ගී සරණිය ප‍්‍රවීණ සංගීතවේදී නවරත්න ගමගේ විසින් අධ්‍යක්ෂණය කර නිෂ්පාදනය […]

Image-01-LBN-5.jpg

1min00
      ශ‍්‍රී ලංකාවේ වඩාත්ම පාරිභෝගික හිතකාමී බැංකුව වන හැටන් නැෂනල් බැංකුව සිය සේවා විශිෂ්ටත්වය නැවතත් තහවුරු කරමින්, පසුගියදා නිමාවට පත් වූ SLIM ජාතික විකුණුම් සම්මාන උළෙලේදී (NSA) 2021/22 හිදී මුල්‍ය සේවා ක්ෂේත‍්‍රය සඳහා සම්මාන 10ක් හිමිකර ගනිමින් සන්ධිස්ථානයක් සනිටුහන් කළේය. සේවකයින්ගේ  දියුණුවට සහ පුද්ගල සංවර්ධනයට ප‍්‍රමුඛත්වය දෙමින් බැංකුවේ සේවය කරන කුසලතාවලින් යුත්  පුද්ගලයින්ට […]

Image-01-LBN-5.jpg

1min00
      ඩිජිටල් බැංකුකරණයේ සහ පාරිභෝගික හිතකාමී බැංකුවක් ලෙස සිය පුරෝගාමී මෙහෙවර තවදුරටත් තහවුරු කරමින්, ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව පසුගියදා පැවති LankaPay Technnovation Awards 2023 හිදී ඉහළ පෙළේ පෞද්ගලික සහ රාජ්‍ය මූල්‍ය ආයතන අතරට එක්වෙමින් පිළිගැනීමට ලක් විය. සිය ඩිජිටල් වේදිකා හරහා ගනුදෙනුකරුවන්ගේ පහසුව සහතික කිරීම සඳහා හඳුන්වා […]

HNB-LBN.jpg

1min00
      පාරිභෝගික සේවා බැංකුකරණයේ ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම බැංකුව ලෙස සිය විශිෂ්ටත්වය නැවතත් විදහා දක්වමින් හැටන් නැෂනල් බැංකුව ඒෂියන් බෑන්කර් සඟරාව විසින් පැවැත්වූ 2023 කීර්තිමත් ජාත්‍යන්තර පාරිභෝගික මූල්‍ය සේවා සම්මාන උළෙලේදී 13 වැනි වරටත් මෙරට විශිෂ්ටතම පාරිභෝගික බැංකුව ලෙසින් අභිසෙස් ලැබීය. ලොව පාරිභෝගික මූල්‍ය සේවා සඳහා වන කීර්තිමත් සහ විනිවිදභාවයෙන් යුත් සම්මාන උළෙලක් ලෙස […]

Image-01-LBN-3.jpg

1min00
      2022 වසරේ සමස්ත හොඳම ආයතනික පුරවැසි සම්මානය දිනා ගනී එක් ආයතනයක් ජයග‍්‍රහණය කළ වැඩිම සම්මාන ගණනට හිමිකම් කියමින් සම්මාන 5ක් දිනා ගනී හොඳම ආයතනික පුරවැසියන් 10 දෙනා අතරට ශ්‍රේණිගත වෙයි පාලන කාණ්ඩයේ ජයග‍්‍රාහකයා ‘තිරසාර ශුරතා’ සම්මාන යටතේ මූල්‍ය අංශයේ සම්මානය දිනා ගනී COVID-19 වැළැක්වීමට අදාල පිළිවෙත් ක‍්‍රියාත්මක කිරීම වෙනුවෙන් එම කාණ්ඩයේ තෙවන […]

Image-01-LBN-1.jpg

1min00
      සර්ව ආගමික වත් පිළිවෙත් සිදුකරමින් සහ සිය ගනුදෙනුකාරභවතුන්ට, සේවකයින්ට හා පාර්ශවකරුවන්ට ආශිර්වාදය හා කෘතඥතාව පළකරමින් ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ වාණිජ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව චාරිත‍්‍රානුකූලව 2023 නව වසරේ වැඩ කටයුතු ආරම්භ කළේය. මේ වෙනුවෙන් HNB ප‍්‍රධාන කාර්යාලයේදී HNB සභාපතිනී, අරුණි ගුණතිලක, HNB කළමනාකාර අධ්‍යක්ෂ/ප‍්‍රධාන විධායක නිළධාරී, ජොනතන් අලස් සහ HNB […]

Image-01-LBN.jpg

1min00
  ඩිජිටල් බැංකුකරණ සේවා පිළිබඳ සිය විශිෂ්ටත්වය නැවත වරක් සනාථ කරමින් ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ වාණිජ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව SLIM DIGIS 2.2 සම්මාන උළෙලේදී Best Search Engine Optimisation/Search Engine Marketing සඳහා රන් සම්මානය සහ පළපුරුදු ඩිජිටල් අලෙවිකරණය සඳහා රිදී සම්මානය දිනා ගැනීමට පසුගියදා සමත් විය. ශ‍්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) මගින් පවත්වනු […]

Image-02-LBN-1.jpg

2min00
      දිවයින පුරා පිහිටි වෙළෙඳසැල් රැසක් වෙතින් 70%ක් දක්වා ආකර්ෂණීය වට්ටම් සහ දීමනා ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ පාරිභෝගික බැංකුව වන හැටන් නැෂනල් බැංකුව එළැඹෙන උත්සව සමයේදී ‘Shop with Joy’ හරහා ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඞ්පත් හිමියන්ට සුවිශේෂී ප‍්‍රතිලාභ රැසක් ලබා දීමට කටයුතු කර ඇත. HNB ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛ පෙළේ පාරිභෝගික වෙළෙඳ සැල්, ස්වර්ණාභරණ […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව