Tag: සෙලින්කෝ ලයිෆ්

Ceylinco-Life-Head-Office.jpg

1min1730
        ලෝකයේ ප‍්‍රමුඛතම ස්වාධීන සන්නාම ඇගයීමේ සමාගම වන බ‍්‍රෑන්ඞ් ෆයිනෑන්ස් විසින් ප‍්‍රකාශයට පත්කළ ශ‍්‍රී ලංකාවේ 2022 වසරේ හොඳම සන්නාම ශ්‍රේණිගත කිරීමෙහි ස්ථාන පහක් ඉදිරියට පැමිණෙමින් සෙලින්කෝ ලයිෆ් නැවත වතාවක් ‘ශ‍්‍රී ලංකාවේ වඩාත්ම වටිනා ජීවිත රක්ෂණ සමාගම’ බවට පත්වීමට සමත්ව තිබේ. මෙහිදී, 2022 වසර සඳහා සෙලින්කෝ ලයිෆ් සන්නාමයේ වටිනාකම රුපියල් බිලියන 3.8 ක් […]

E-Waste-Day-2021.jpg

1min440
        සෙලින්කෝ ලයිෆ් සමාගම විසින් 2021 වසරේදී සිදුකළ ‘ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය එකතු කිරීමේ දිනය’ තුළින් ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය කිලෝග‍්‍රෑම් 745 ක් හෙවත් රාත්තල් 7,200 ක කාබන් ප‍්‍රමාණයක් පරිසරයට මුදාහැරීම වැලැක්වු අතර මෙය ගස් 235 ක් ආරක්ෂා කර ගැනීමට සමාන වේ. මේ සමඟ, සමාගම විසින් මෙම වැඩසටහන මගින් පසුගිය වසර දෙකක කාලය තුළදී මෙටි‍්‍රක් ටොන් […]

NBEA-2021.jpg

1min500
        මෙරට විවිධ අංශවල ව්‍යාපාර දැක්වූ විශිෂ්ටත්වය ඇගයීම වෙනුවෙන් ජාතික වාණිජ මණ්ඩලය (NCCSL) විසින් සංවිධානය කළ ජාතික ව්‍යාපාරික විශිෂ්ටතා සම්මාන ප‍්‍රදානෝත්සවයේදී සෙලින්කෝ ලයිෆ් සමාගම රන් සම්මාන දෙකක්, රිදී සම්මානයක් සහ ලෝකඩ සම්මානයක් ඇතුළුව සම්මාන 04 ක් දිනාගැනීමට සමත්විය. ශ‍්‍රී ලංකාවේ ජීවිත රක්ෂණ ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛයා විසින් ආයතනික පාලනය සහ උපාය මාර්ග සඳහා රන් […]

Q-and-CRM-payments-for-Ceylinco-Life.jpg

1min500
        ශ‍්‍රී ලංකාවේ විශාලතම පුද්ගලික වාණිජ බැංකුව වන කොමර්ෂල් බැංකුව සහ මෙරට ප‍්‍රමුඛතම ජීවිත රක්ෂණ සමාගම වන සෙලින්කෝ ලයිෆ් හි සහයෝගීත්වයෙන් බැංකුවේ Q+ ගෙවීමේ ඇප් පහසුකම සහ දිවයින පුරා පිහිටි කෑෂ් රීසයික්ලර් යන්ත‍්‍ර (CRMs) ජාලය ඔස්සේ රක්ෂණ සමාගමේ ඔප්පුහිමියන්ට සිය වාරික මුදල් ඉතාමත් පහසුවෙන් ගෙවීම සඳහා අවස්ථාව ලබාදී තිබේ. මෙම පහසුකම තුළින් […]

Peoples-Life-Insurance-Brand-of-the-Year-2022.jpg

1min560
        SLIM Kantar ජනතා සම්මාන ප‍්‍රදානෝත්සවයේදී සෙලින්කෝ ලයිෆ් ශ‍්‍රී ලංකාවේ ‘2021 වසරේ ජනතා ජීවිත රක්ෂණ සේවා සම්පාදකයා’ ලෙස 2022 මාර්තු 21 වනදා ශ‍්‍රී ලංකා අලෙවිකරණ ආයතනය විසින් සම්මානයට පාත‍්‍රවිය. මෙම සම්මාන ප‍්‍රදානෝත්සවය ආරම්භවූ දා පටන් අඛණ්ඩව වසර 16 ක් මෙරට වඩාත්ම ජනප‍්‍රිය ජීවිත රක්ෂණ සමාගම බවට පත්වූ එකම ජීවිත රක්ෂණ සමාගම සෙලින්කෝ […]

Pranama-Scholarships-launch-2022.jpg

1min420
        සෙලින්කෝ ලයිෆ් සමාගමේ 21 වන ‘ප‍්‍රණාම ශිෂ්‍යත්ව’ වැඩසටහන යටතේ රුපියල් මිලියන 11 කට අධික ශිෂ්‍යත්ව තරුණ සිසුදරුවන් 160 දෙනෙකු අතර ප‍්‍රදානය කිරීම වෙනුවෙන් සමාගම විසින් මෙවරත් අයදුම්පත් කැඳවා තිබේ. මෙම ශිෂ්‍යත්ව වැඩසටහන සඳහා අධ්‍යාපන කටයුතු වලින් සහ බාහිර ක‍්‍රියාකාරකම් වලින් දක්ෂතා දැක්වූ සෙලින්කෝ ලයිෆ් රක්ෂණ ඔප්පුහිමියන්ගේ දරුවන්ගෙන් අංශ හතරක් යටතේ අයදුම්පත් […]

Carbon-Footprint-assessment-2021.jpg

1min520
        සෙලින්කෝ ලයිෆ් සමාගම  සිය සමස්ත මෙහෙයුම් කටයුතු තුළින් 2021 වසරේදී පරිසරයට මුදාහළ කාබන් ප‍්‍රමාණය ගණනය කිරීම සඳහා Climate Smart Initiatives (Pvt) Ltd. (ClimateSI) සමාගමේ විශේෂඥතාවය ලබාගෙන තිබේ. මෙරට ජීවිත රක්ෂණ ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛයා විසින් සිය මෙහෙයුම් කටයුතු වලදී පරිසරයට සිදුවන බලපෑම පරිපූර්ණ වූ විද්‍යාත්මක මිණුම් ක‍්‍රමයක් මගින් මෙසේ ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී ගණනය […]

GWTW-2021-Top-10-BFSI-Award-2.jpg

1min550
        සේවා ස්ථාන සංස්කෘතීන් ඇගයුම සඳහා ගෝලීය වශයෙන් සුප‍්‍රකට Great Place to Work®  විසින් සිදුකරන ලද ස්වාධීන විශ්ලේෂණයකින්  ශ‍්‍රී ලංකාවේ බැංකු, මූල්‍ය සේවා සහ රක්ෂණ ක්ෂේත‍්‍රයේ හොඳම සේවා ස්ථාන 10 අතරට සෙලින්කෝ ලයිෆ් සමාගම තෝරාගෙන තිබේ. කොළඹ හිල්ටන් හෝටලයේ මෑතකදී පැවති සම්මාන ප‍්‍රදානෝත්සවයේදී Great Place to Work® විසින් 2021 වසරේ දේශීය බැංකු, […]

Chairman-Mr-R.-Renganathan-and-Managing-Director-CEO-Mr-Thushara-Ranasinghe-2.jpg

1min520
        ශ‍්‍රී ලංකාවේ ජීවිත රක්ෂණ වෙළෙඳපොළ තුළ නායකත්වය අඛණ්ඩව 18 වන වසරට රඳවා ගනිමින් සෙලින්කෝ ලයිෆ් සමාගම, 2021 දෙසැම්බර් 31 වනදායින් අවසන් වන මාස 12 සඳහා රුපියල් බිලියන 25.565 ක දළ ලිඛිත රක්ෂණ වාරික ආදායමක් වාර්තා කර ඇති අතර එය 15.8% ක වර්ධනයකි. මෙහිදී, වසර තුළ ලබාගත් රුපියල් බිලියන 15.129 ක ආයෝජන […]

Ceylinco-Life-SLIM.jpg

1min800
        වසරේ හොඳම නව පිවිසුම් සන්නාමය සඳහා රන් සම්මානය සහ වසරේ ආයතනික සමාජ වගකීම් සන්නාමය සඳහා රිදී සම්මානය ඇතුළු විශිෂ්ට සන්නාම ත‍්‍රිත්වයක් දිනයි  ශ‍්‍රී ලංකා අලෙවිකරණ ආයතනයේ (SLIM) සන්නාම විශිෂ්ටතා සම්මාන උළෙලේදී ශ‍්‍රී ලංකාවේ ‘වසරේ සේවා සන්නාමය’ ලෙස සෙලින්කෝ ලයිෆ් සම්මානයට පාත‍්‍ර වූ අතර, එම උත්සවයේ දී ප‍්‍රධාන සම්මාන පහෙන් එකක් ජයග‍්‍රහණය […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව