Tag: සිංගර්

Image-1-LBN-2.jpeg

1min1130
එදිනෙදා ගෘහ ජීවිතයට අවශ්‍ය පාරිභෝගික නිෂ්පාදන සඳහා ශ්‍රී ලාංකිකයන්ගේ නොමද විශ්වාසය දිනූ සිංගර් සමාගම, දශක ගණනක් පුරා ශ්‍රී ලාංකික හදගැස්ම හොඳින්ම හඳුනන සමාගමකි. පිට පිටම දශක දෙකකට ආසන්න කාලයක් ජනතා සම්මානයෙන් ද පිදුම් ලබා ඇති සිංගර්, ‘විශිෂ්ටත්වයේ විශ්වාසය’ උදෙසා දිය හැකි හොඳම නිදසුනක් ද වේ.     මෙරට කෘෂි ක්ෂේත්‍රය තුළ කැපී පෙනෙන මෙහෙවරක් ඉටු […]

Image-.jpeg

1min1510
ඇමරිකා එක්සත් ජනපදය පදනම් කරගත් SpaceX විසින් ශ්‍රී ලංකාවේ Starlink හි බලයලත් අලෙවිකරු ලෙස මෙරට ප්‍රමුඛතම පාරිභෝගික විදුලි හා ගෘහ උපකරණ අලෙවිකරු වන සිංගර් ශ්‍රී ලංකා සමාගම පත් කළ බව පසුගියදා නිවේදනය කරන ලදී. මෙය  Starlink – සිංගර් සබඳතාවය මඟින් සිදු කරන රට පුරා අන්තර්ජාලය වෙත පිවිසීමේ විප්ලවීය වෙනසක් ලෙස සඳහන් කළ හැකිය.     […]

Image-2-LBN.jpg

1min300
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පාරිභෝගික භාණ්ඩ අලෙවිකරු වන සිංගර් ශ්‍රී ලංකා සමාගම, පසුගියදා කොළඹදී පැවති විශේෂ උත්සවයකදී Piaggio Apé ත්‍රිරෝද රථයෙහි නවතම නිෂ්පාදන පෙළක් මෙරට වෙළෙඳපොලට හඳුන්වාදෙනු ලැබීය. ගෝලීය වශයෙන් ඉමහත් පිලිගැනීමට ලක්ව ඇති Piaggio සන්නාමය සම්පූර්ණ වශයෙන් මෙරට වෙළෙඳපොලට පිවිසීම සඳහා විශ්වාසනීය සිංගර් ශ්‍රී ලංකා සමාගම තෝරා ගැනීම විශේෂත්වයකි. මෙම නවතම Piaggio Apé ත්‍රිරෝද රථ […]

Image-01-LBN-7.jpg

1min230
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව, ජෝන් ඩියර් ට්‍රැක්ටර් සඳහා පාරිභෝගිකයින්ට ආකර්ෂණීය ලීසිං විසඳුම්, අගය එකතු කළ සේවා සහ අලෙවියෙන් පසු විශිෂ්ට සේවා ඇතුළු විශේෂ මූල්‍ය පහසුකම් පැකේජයක් පිරිනැමීමට පසුගියදා සිංගර් ශ්‍රී ලංකා සමඟ අත්වැල් බැඳගත්තේය. මෙම හවුල්කාරීත්වය යටතේ පාරිභෝගිකයින්ට අමතර ගාස්තු රහිත විශේෂ පොලී අනුපාත, නොමිලේ ක්‍රෙඩිට් කාඩ්පතක් (පළමු වසරේ […]

Image-1.jpg

1min250
සිංගර් ශ්‍රී ලංකා සහ Honor, ශ්‍රී ලංකාව හා බටහිර ඉන්දීය කොදෙව් පිල අතර පැවැත්වීමට නියමිත ක්‍රිකට් තරඟාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස කටයුතු කරන බව සාඩම්බරයෙන් දැනුම් දී සිටියි. ඔක්තෝබර් 13 වැනි දින සිට 26 වන දින දක්වා දෙරට අතර 20 -20 සහ එක්දින ජාත්‍යන්තර තරඟ කිහිපයක් පැවැත්වීමට නියමිතය. ශ්‍රී ලාංකේය ක්‍රිකට් ලෝලීන්ට උණුසුම් ක්‍රිකට් තරඟාවලියක උත්කර්ෂය […]

Image-01-LBN-2.jpg

1min200
සිංගර් සමාගම විසින් Honor Magic 6 Pro හි තවත් විශිෂ්ට Smart ජංගම දුරකතනයක් ශ්‍රී ලාංකේය වෙළෙඳපොලට හඳුන්වා දෙමින් මෙරට Smart ජංගම දුරකතන වෙළෙඳපොලේ සුවිසල් සංධිස්ථානයක් සනිටුහන් කරන ලදී. ඒ අනුව නවීන තාක්ෂණයෙන් යුත් Honor සන්නාමය සතු විශිෂ්ට කාර්ය සාධනයක් සහිත අලුත්ම Magic 6 Pro පාරිභෝගිකයා වෙත ගෙන ඒමට සිංගර් සමත් විය. පාරිභෝගික අවශ්‍යතාවන්ට මනාව ගැලපෙන […]

02-LBN.jpg

1min370
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ගෘහ ඉලෙක්ට්‍රොනික පාරිභෝගික භාණ්ඩ අලෙවිකරු වන සිංගර්, නවතම LIMA ELO7 විදුලි යතුරුපැදිය ශ්‍රී ලංකාවට හඳුන්වා දීම පසුගියදා සිදුවුණි. විචිත්‍රවත් පෙනුමකට සහ සුවපහසු ගමනකට හිමිකම් කියන LIMA ELO7, ඉතා පහසු දැරිය හැකි මිලකට සිංගර් අලෙවිසැල්වලින් ලබා ගත හැක. එය ශ්‍රී ලංකාවේ සිංගර් හි විශ්වාසනීයත්වය සමඟින් නිමැවුණු නිර්මාණශීලීත්වය සහ පරිසර හිතකාමී තාක්‍ෂණයේ කදිම සම්මිශ්‍රණයකි. […]

Singer-PR-Image.jpg

1min270
      අමානා බැංකුව සහ සිංගර් සමාගම එක් වී, සූර්ය බලශක්ති පද්ධති සඳහා සහනදායී මූල්‍ය පහසුකම් හඳුන්වා දීමට පියවර ගෙන තිබේ. මෙය වඩාත් තිරසාර හා පරිසර හිතකාමී අනාගතයක් උදෙසා තබන ලද වැදගත් ඉදිරි පියවරකි. මේ යටතේ සිංගර් සමාගමේ විශ්වාසනීයත්වය සහ උසස් ප්‍රමිතිය සහිත සූර්ය බලශක්ති පද්ධති, අමානා බැංකුවේ මානුෂ හිතවාදී මූල්‍ය පහසුකම් සමගින් මිලදී […]

Image-01-LBN-4.jpg

1min190
      ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව, මෙරට පාරිභෝගික භාණ්ඩ අලෙවියේ ප‍්‍රමුඛ්‍යා මෙන්ම ජෝන් ඩියර් ට‍්‍රැක්ටර් සඳහා ලංකාවේ එකම නියෝජිතයා වන සිංගර් සමාගම සමඟ එක්ව කෘෂි ක්ෂේත‍්‍රයට අවශ්‍ය අතිනවීන වාහන හා කෘෂි යන්ත්‍රෝපකරණ ලබා දීමට සිය දිගු කාලීන හවුල්කාරිත්වය පසුගියදා නැවත අලූත් කළේය. මෙම හවුල්කාරිත්වය හරහා John Deere ට‍්‍රැක්ටර් […]

Nations-Trust-Bank-together-with-Singer-Final-LBN.jpg

1min790
      2023 අප්‍රේල් කොළඹ දී: නේෂන්ස් ට්‍රස්ට් බැංකුවත්,සිංගර් (ශ්‍රී ලංකා) ශාඛා සමූහයත් සහයෝගිත්වයෙන්, පිටරට සිටින ශ්‍රී ලාංකිකයන් විසින් මෙරටට එවන විදේශීය මුදල් වඩාත් පහසුවෙන් සිය ආදරණීයන්ට ලබා ගැනීම සදහා සුවිශේෂී වැඩපිළිවෙලක් සකස් කර ඇත. රට තුළ පිහිටි නේෂන්ස් ට්‍රස්ට් සහ සිංගර් ශාඛා 500කට වැඩි ගණනක් ඔස්සේ පාරිභෝගික ජනතාවට පහසුවෙන් මුදල් ලබා ගැනිමේ හැකියාව […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව