ලංකා ව්යාපාරික පුවත් - LBNNovember 26, 2026
SDB බැංකුව, තෝරාගත් ශාඛා කිහිපයක සුවිශේෂී සමුපකාර සේවා කවුළු (Co-operative Service Counters) හඳුන්වා දෙමින්, ශ්රී ලංකාවේ සමුපකාර ක්ෂේත්රය සංවර්ධනය කිරීම සඳහා වන සිය දායකත්වය තවදුරටත් ශක්තිමත් කිරීමට පියවර ගෙන තිබේ. මේ හරහා සමුපකාර සමිති සහ එහි සාමාජිකයින් වෙත අවම පොරොත්තු කාලයක් සහිතව, සුවිශේෂී බැංකු සේවාවන් සඳහා ප්රමුඛතාව හිමි වේ. 2026 වසර තුළ තෝරාගත් ශාඛා පුරා […]



