Tag: සම්මාන

SAHARSA.jpg

1min1370
විදේශ රැකියා සහ අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන Air Link Sahasra Holdings පෞද්ගලික සමාගම Asia Miracle 2025 සම්මාන උළෙලේදී වසරේ විදේශ රැකියා බඳවා ගැනීම් සන්නාමය ලෙස සම්මාන දිනුවේය. 2005දී ඇරැඹුණු Sahasra Holdings පුළුල් පරාසයක විහිදුණු සේවා රැසක් සපයන විදේශ රැකියා සහ අධ්‍යාපන ක්ෂේත්‍රයේ කීර්තිමත් සහ විශ්වාසනීය සමාගමකි. දහස් ගණනක් ශ්‍රී ලාංකිකයන් එම සමාගම හරහා විවිධ රටවල […]

Sakura-Products-Exports.jpg

1min1160
Sakura Products & Exports පෞද්ගලික සමාගම Entro Queen Excellence – Leading Ladies in Business 2025 සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර විය. කළමනාකරණ අධ්‍යක්ෂිකා මංජුලා ජානකී සහ ගාමිණි ජයසිංහ වෙත සම්මානය පිරිනැමිණි. රත්නපුර දිස්ත්‍රික්කයේ කොළොන්න ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පිටකන්ද ප්‍රදේශයේ පිහිටි එම සමාගම තල සහ ඒ ආශ්‍රිත ආහාර නිෂ්පාදන සමාගම් අතර ප්‍රමුඛයෙකි. 2006දී කුඩා පරිමාණ ව්‍යාපාරයක් […]

Amana-Bank-Wins-Gold-at-LankaPay-Technnovation-Awards.jpg

1min1240
අමානා බැංකුව පසුගියදා පැවැත්වුණු 2025 LankaPay Technnovation සම්මාන උළෙලේදී ‘Best Common ATM Enabler of the Year (C කාණ්ඩය)’ යටතේ රන් සම්මානයකින් පිදුම් ලැබීමට සමත් විය. මෙය ගෙවීම් තාක්ෂණය වැඩිදියුණු කරමින් සිය ගනුදෙනුකරුවන්ට වඩාත් විශිෂ්ට සේවාවක් පිරිනැමීම සඳහා අමානා බැංකුව දක්වන උනන්දුවට හා කැපවීමට ලැබුණු තවත් සුවිශේෂී ඇගයුමක් ලෙස හැඳින්විය හැකි වේ. LankaPay Technnovation සම්මාන උළෙල […]

1-Anoja-of-Baurs.jpg

1min290
ව්‍යාපාර ක්ෂේත්‍රයේ වඩාත්ම බලගතු සහ දූරදර්ශී කාන්තාවන් අගයමින් ජුනි 25 වන දින කොළඹ හිල්ටන් හෝටලයේදී පැවති 2025 ගෝලීය හොඳම කාන්තා ප්‍රධාන විධායක නිලධාරී සම්මාන උළෙලේදී, බවර් සමාගමේ තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂිකා අනෝජා බස්නායක, ගෞරව බුහුමනට පාත්‍ර විය. නවෝත්පාදනය, ශක්තිමත්බව සහ අරමුණ තුළින් ව්‍යාපාර පරිවර්තනය කරන සුවිශේෂී ව්‍යාපාර නායිකාවන් සැමරීම සඳහා ප්‍රථමවරට සංවිධානය කෙරුණු මෙම සම්මාන උළෙලට, […]

Most-Loved-Bank-Brand-2025-LBN.jpg

1min270
මෙරට ප්‍රමුඛ ව්‍යාපාරික සඟරාවක් වන LMD විසින් කරන ලද සමීක්ෂණයකට අනුව කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ වඩාත්ම ජනාදරය දිනා ගත් බැංකු සන්නාමය සහ සමස්තයක් ලෙස ලංකාවේ වඩාත්ම ජනාදරය දිනා ගත් සේවා සන්නාමය ලෙස දෙවන ස්ථානයට තේරී පත් වී ඇති අතර, කොම්බෑන්ක් ඩිජිටල් ශ්‍රී ලංකාවේ වඩාත්ම ජනාදරය දිනා ගත් ඊ-වාණිජ්‍ය (මූල්‍ය) සන්නාමය ලෙස නම් වී ඇත. ජනවාරි […]

MAIN-IMAGE-LBN.jpg

1min210
මෙරට ප්‍රමුඛ පෙළේ ආහාර නිෂ්පාදන සමාගමක් වන Beliatta Exim Holdings පෞද්ගලික සමාගම Business World International 2025 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම නැගී එන ආහාර නිෂ්පාදකයා ලෙස සම්මාන ලැබුවේය. Business World International Organization සංවිධානය කළ එම සම්මාන උළෙල ගල්කිස්ස මහා හෝටලයේදී පැවැත්විණි. එහිදී සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂ රසික පේදුරුආරච්චි මහතා වෙත සම්මානය පිරිනමන ලදී.     ශ්‍රී ලාංකික […]

C-FOUR-LBN.jpg

1min210
මදුරු දැල් නිෂ්පාදනයේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සහ විශ්වාසනීය නාමයක් වන C – Four ​සමාගම සිය විශිෂ්ටත්වය නැවත වරක් සනාථ කරමින් 2025 SLIM SMEDA සම්මාන උලෙළේදී රෙදිපිළි ඇගළුම් හා විලාසිතා කාණ්ඩයේ රන් සම්මානය  දිනා ගත්තේය. කොළඹ මොනාච් ඉම්පීරියල් හෝටලයේදී පැවති මෙම සම්මාන උළෙල වාර්ෂිකව ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් සංවිධාන කරනු ලබයි. C – Four […]

Assidua-Technologies-LBN.jpg

1min200
මෙරට බල ශක්ති විසඳුම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන Assidua Technologies පෞද්ගලික සමාගම BWIO 2025 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම ව්‍යවසාය ලෙස ප්ලැටිනම් සම්මානයෙන් පිදුම් ලැබීය. ප්‍රධාන විධායක නිලධාරී ප්‍රදීප් බෝගහවත්ත සහ අලෙවි ප්‍රධානි විකුම් පෙරේරා වෙත එම සම්මානය පිරිනමන ලදී. 2012දී ඇරැඹුණු Assidua Technologies හි නිෂ්පාදන හා සේවා අතර UPS පද්ධති, Inverter, Battery, Stabilizer, Isolation Transformer ආදී […]

Most-Loved-Tyre-Brand-2025-LBN.jpg

1min240
මෙරට ප්‍රමුඛතම ව්‍යාපාරික සඟරාව වන LMD වෙතින් 2025 වසරේ ශ්‍රී ලංකාවේ ‘වඩාත් ජනාදරය දිනාගත් ටයර් සන්නාමය’ ලෙස සියැට් සමාගම සම්මානයට පාත්‍ර වී ඇත. LMD සඟරාව වෙනුවෙන් PepperCube ආයතනයෙහි සමීක්ෂණයක සොයාගැනිීම් පදනම් කරගනිමින් මෙම සම්මානය සියැට් සමාගමට පිරිනමා ඇත. බස්නාහිර, දකුණ, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වල LMD පාඨකයින් මෙම සමීක්ෂණයට සහභාගි වූ අතර ඔවුන්ගේ ප්‍රතිචාර මගින් […]

Moon-K-Apparel-LBN.jpg

1min160
Moon K Apparel පෞද්ගලික සමාගම තායිලන්තයේ බැංකොක් නුවරදී පැවති Iconic Awards 2025 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම විලාසිතා සහ ජීවන රටා සන්නාමය ලෙස සම්මාන ලැබුවේය. මෙරට ඇගැළුම් ක්ෂේත්‍රය තුළ විශ්වාසනීය නමක් දිනා ඇති එම ආයතනය හොරණ පිහිටා ඇත. Moon K Apparel කර්මාන්තශාලා මිලට උසස් තත්ත්වයේ ඇගැළුම් මිල දී ගන්නා තොග ගැනුම්කරුවන් අතර ජනප්‍රිය සන්නාමයකි. දිග කලිසම්, […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව