Tag: සම්මාන

INSEE-at-CIOB.jpg

1min1170
ශ්‍රී ලංකාවේ එකම පූර්ණ ඒකාබද්ධ සිමෙන්ති නිෂ්පාදකයා සහ වසර 55කට වැඩි පාරිභෝගික විශ්වාසයක් දිනූ ප්‍රමුඛතම සන්නාමයන් වන INSEE සංස්ථා සහ මහවැලි මැරීන් ප්ලස් යන නිෂ්පාදන සමඟින් වෙළඳපොළ ප්‍රමුඛයා වන INSEE සමාගම සම්මාන ත්‍රිත්වයකින් පිදුම් ලබන්නට පසුගිය දා ශ්‍රී ලංකා ඉදිකිරීම්කරුවන්ගේ ආයතනය (CIOB) විසින් සංවිධාන කරන ලද 2025 ශ්‍රී ලංකා තිරසර සම්මාන උළෙලේදී සමත් විය. පාරිසරික […]

Image-LBN-1.jpg

1min1230
කොළඹ, අගෝස්තු 2025 – DFCC බැංකුව සිය කාන්තා කේන්ද්‍රීය මූල්‍ය විසඳුම වන DFCC ආලෝකා හරහා, සිව්වන වසරටත් කාන්තා ව්‍යවසායිකාවන් සඳහා වූ ප්‍රථිභාභිෂේක සම්මාන උළෙලෙහි දියමන්ති සහ නිල බැංකුකරණ සහකරු ලෙස අත්වැල් බැඳගෙන ඇත. කාන්තා කර්මාන්ත හා වාණිජ මණ්ඩලය (Women’s Chamber of Industry & Commerce – WCIC) විසින් සංවිධානය කරනු ලබන මෙම සම්මාන උළෙල, ශ්‍රී ලංකාව […]

Maliban_Dragons-Awards-2025-LBN.jpg

1min1120
මැලිබන් සමාගම පසුගියදා පැවති ‘Dragons of Sri Lanka Awards 2025’ හිදී රන් සම්මානයක්, රිදී සම්මානයක් සහ Black Dragons සම්මාන 3 ක් දිනාගැනීමට සමත් විය. මැලිබන් සමාගම මෙම සම්මාන උළෙලට ඉදිරිපත් වූ ප්‍රථම අවස්ථාවේදීම මෙම ජයග්‍රහණ හිමි කර ගැනීමට සමත් වීම විශේෂත්වයකි. Dragons of Asia ජාලයේ කොටසක් ලෙස පවත්වනු ලබන Dragons of Sri Lanka සම්මාන උළෙලේදී […]

A-LBN.jpg

1min1170
ගුප්ත විද්‍යාව සහ වේද දේව සංකල්ප පිළිබඳව උනන්දුවක් දක්වන්නන්ට දැනුම සහ පුහුණුව සපයන දඹුල්ල පරමේශ්වරී ගුරුකුල ආයතනය Asia Miracle 2025 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම ගුප්ත විද්‍යා අධ්‍යාපන ආයතනය ලෙස සම්මාන ලැබුවේය. ටාජ් සමුද්‍රා හෝටලයේදී පැවැත්වුණු සම්මාන උළෙලේදී ආයතනයේ නිර්මාතෘ ආචාර්ය භාග්‍යානි සඳරේඛා මහත්මිය වෙත සම්මානය පිරිනමන ලදී. 2019දී ඇරැඹුණු පරමේශ්වරී ගුරුකුල ආයතනය ගුප්ත විද්‍යාව සහ […]

Image-NBEA-Awards-2025-LBN.jpg

1min1180
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, පසුගියදා පැවැත්වුණු 2025 ජාතික ව්‍යාපාර විශිෂ්ටත්ව සම්මාන උළෙලේදී [National Business Excellence Awards (NBEA)] සම්මාන ද්විත්වයකින් පිදුම් ලැබීමට සමත් විය. ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කරන ලද මෙම සම්මාන උළෙල කොළඹ Shangri-La හෝටලයේදී පැවැත්විණි.     මෙම සම්මාන උළෙලේදී තිරසර ව්‍යාපාරික ක්‍රමවේදයන් සහ ප්‍රජා සත්කාර […]

ABF-Awards-2025-LBN.jpg

1min1490
ශ්‍රී ලංකාවේ බැංකු ක්ෂේත්‍රයේ සිය නායකත්වය නැවතත් තහවුරු කරමින් කොමර්ෂල් බැංකුව 2025 ආසියානු බැංකු සහ මූල්‍ය (ABF) සම්මාන උළෙලේ දී පාරිභෝගික බැංකුකරණය, ආයතනික බැංකුකරණය, සහ ආයතනික හා ආයෝජන බැංකුකරණය යන කාණ්ඩ හරහා කීර්තිමත් සම්මාන හයක් දිනා ගනිමින් විශිෂ්ට දක්ෂතා දැක්වූයේය.     මූල්‍ය සේවාවල විශිෂ්ටත්වය, නව්‍යෝත්පාදනය සහ නායකත්වය යන ගුණාංග ඇගයීමට ලක් කෙරෙන මෙම ABF […]

CEO-and-Founder-Dr.-Rasanjalee-Wijepala.jpg

1min1560
Dr. Rush Skin Care පෞද්ගලික සමාගම Asia Miracle 2025 සම්මාන උළෙලේදී වසරේ වඩාත් කැපී පෙනෙන චර්ම ප්‍රතිකාර මධ්‍යස්ථානය ලෙස සම්මාන ලැබුවේය. සමාගමේ නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී Dr. රසාංජලී විජේපාල වෙත සම්මානය පිරිනැමිණි. මීට පෙර පැවැති BWIO සම්මාන උළෙලේදී Most Innovative Aesthetic Centre සම්මානය දිනා ගැනීමටද එම සමාගමට හැකි විය. 2024දී ඇරැඹුණු Dr. Rush Skin […]

IMAGE-1-1-1.jpg

1min1230
මෙරට පුනර්ජනනීය බල ශක්ති ක්ෂේත්‍රයේ පෙරගමන්කරුවෙකු වන Vista Solar Energy සමාගම Asia Miracle 2025 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම සූර්ය බල ශක්ති විසඳුම් සැපයුම්කරු ලෙස සම්මාන දිනුවේය. නිවාස හා ව්‍යාපාරික ස්ථාන සඳහා අවශ්‍ය සූර්ය බල ශක්ති විසඳුම් සපයමින් තිරසාර බල ශක්ති උත්පාදනය සහ පරිභෝජනය ඉහළ නැංවීමට සුවිශාල කාර්යභාරයක් ඉටු කරන  Vista Solar Energy පසුගිය කාලයේදී ක්ෂේත්‍රයේ […]

SAHARSA.jpg

1min1370
විදේශ රැකියා සහ අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන Air Link Sahasra Holdings පෞද්ගලික සමාගම Asia Miracle 2025 සම්මාන උළෙලේදී වසරේ විදේශ රැකියා බඳවා ගැනීම් සන්නාමය ලෙස සම්මාන දිනුවේය. 2005දී ඇරැඹුණු Sahasra Holdings පුළුල් පරාසයක විහිදුණු සේවා රැසක් සපයන විදේශ රැකියා සහ අධ්‍යාපන ක්ෂේත්‍රයේ කීර්තිමත් සහ විශ්වාසනීය සමාගමකි. දහස් ගණනක් ශ්‍රී ලාංකිකයන් එම සමාගම හරහා විවිධ රටවල […]

Sakura-Products-Exports.jpg

1min1160
Sakura Products & Exports පෞද්ගලික සමාගම Entro Queen Excellence – Leading Ladies in Business 2025 සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර විය. කළමනාකරණ අධ්‍යක්ෂිකා මංජුලා ජානකී සහ ගාමිණි ජයසිංහ වෙත සම්මානය පිරිනැමිණි. රත්නපුර දිස්ත්‍රික්කයේ කොළොන්න ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පිටකන්ද ප්‍රදේශයේ පිහිටි එම සමාගම තල සහ ඒ ආශ්‍රිත ආහාර නිෂ්පාදන සමාගම් අතර ප්‍රමුඛයෙකි. 2006දී කුඩා පරිමාණ ව්‍යාපාරයක් […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව