Tag: සම්මානය

DFCC-LBN.jpg

1min240
      වර්තමානයේ පවතින ප්‍රවේගකාරී මූල්‍ය සේවා ක්ෂේත්‍රය තුළ විශිෂ්ටත්වය වෙනුවෙන් ඇගයීමට ලක්වීම පහසු නැත. ඒ සඳහා නවෝත්පාදනය, පාරිභෝගිකයන්ගේ යහපත උදෙසා වන නොසැලෙන කැපවීම, ව්‍යාපාර කෙරෙහි පරිවර්තනීය බලපෑමක් ඇතිකිරීම, ශක්තිමත් වටිනාකම් පද්ධතියක් තිබීම සහ දීප්තිමත් අනාගතයක් උදෙසා ඉටුකරන මෙහෙවර වැනි සාධක රැසක් අවශ්‍ය වේ. තමන් මෙම සාධක මැනැවින් සපුරා ඇති බව යළිත් තහවුරු කරමින් […]

hayles.jpg

1min260
      ප‍්‍රමුඛ පෙළේ රෙදිපිළි නිෂ්පාදක සහ හේලීස් සමූහයේ සාමාජික, Hayleys Fabric සිය තිරසාර ගමනේ තවත් ප‍්‍රධාන සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් මෑතකදී තායිලන්තයේ පැවති ESG World Summit සහ Growth, Resilience, Innovation and Talent (GRIT) සම්මාන උළෙලේදී තිරසාර සංවර්ධන ඉලක්ක වෙනුවෙන් වූ හොඳම SDG Impact සම්මානය දිනාගත්තේය. කලාපයේ ප‍්‍රමුඛතම තිරසාර උපදේශන ආයතනයක් වන Corpstage සහ ESG […]

Brandix-shining-as-a-Women-Friendly-Work-Place-LBN.jpg

1min380
      බ්‍රැන්ඩික්ස් සමූහ ව්‍යාපාරය පසුගියදා පැවති 2023 Women-Friendly Workplace Awards හිදී තවත් ශ්‍රී ලාංකික සමාගම් 9 ක් සමඟ ‘වඩාත් විශිෂ්ටතම  කාන්තා හිතකාමී සේවා ස්ථාන’ සම්මානයෙන් පිදුම් ලැබීමට සමත් විය. AICPA, Chartered Institute of Management Accountants (CIMA) සහ SATYN Magazine එක්ව මෙම සම්මාන උළෙල සංවිධානය කරන ලද අතර, එහිදී ස්ත්‍රී පුරුෂ සමානත්වය සහ කාන්තාවන් […]

0Y2A0579-min-LBN.jpg

1min460
      ‘බැංකු නොවන මූල්‍ය සේවා’ සහ ‘ආයතනික යහපාලනයේ විශිෂ්ටත්ව’ කාණ්ඩ යටතේ ඇගයීමට ලක් වේ. සිටිසන්ස් ඩිවලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී (Citizens Development Business Finance PLC – CDB) සමාගම, National Business Excellence සම්මාන උළෙලේදී අඛණ්ඩව 6 වන වරටත් සම්මානයෙන් පිදුම් ලැබීමට පසුගියදා සමත් විය. කොළඹ ෂැංග්‍රි-ලා හෝටලයේදී පැවති මෙම සම්මාන උළෙළේදී ‘බැංකු නොවන මූල්‍ය සේවා’ […]

Commercial-Bank.jpg

1min760
      කොමර්ෂල් බැංකුව, එක්සත් රාජධානියේ ප‍්‍රකාශිත කීර්තිමත් ‘ඒෂියාමනි’ සගරාව විසින් ‘ශ‍්‍රී ලංකාවේ ඩිජිටල් විසඳුම් සඳහා හොඳම බැංකුව’ ලෙස සම්මානයට පාත‍්‍ර වී ඇති අතර මෙයින් ඩිජිටල් නවෝත්පාදනයේ මෙරට ප‍්‍රමුඛයා ලෙස බැංකුවේ ස්ථාවරය යළිත් තහවුරු වී ඇත. බැංකුව මෙම සම්මානය දිනාගත්තේ ඩිජිටල් බැංකුකරණ විසඳුම් සහ ව්‍යාපාර සඳහා පරිසර පද්ධති සංවර්ධනය කිරීමෙන් වෙළෙඳපොළ නායකත්වය ශක්තිමත් කිරීම […]

IMG-20230329-WA0007-LBN.jpg

1min290
      ශ‍්‍රී ලංකාවේ අංක 1 ස්මාර්ට්ෆෝන් වෙළෙඳ නාමය වන සැම්සුන් 2023 වසරේ SLIM Kantar People’s Youth Choice Brand සම්මානයෙන් පසුගියදා පිදුම් ලැබීය. ඉලෙක්ට්‍රොනික් උපකරණ ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛයා වන සැම්සුන් එම ක්ෂේත‍්‍රය තුළ සිය ආධිපත්‍ය පතුරුවා ඇති ආකාරය මෙම සම්මානය සාක්ෂි දරයි. පාරිභෝගික ඉල්ලීම් පිළිබඳ මනා අවබෝධයක් ඇති එකම සන්නාමය සැම්සුන් වීමත් මෑතකදී දේශීය වෙළඳපොළට […]

IFC-CAFI-Award-2022-LBN.jpg

1min630
      ජාත්‍යන්තර මූල්‍ය සමායතනය (IFC) විසින් 2022 වසරේදී දකුණු ආසියාවේ වැඩිම දේශගුණික ගනුදෙනු ප‍්‍රමාණයක් මූල්‍යනය කළ බැංකුව ලෙස කොමර්ෂල් බැංකුව යළිත් වතාවක් Climate Assessment for Financial Institutions (CAFI) සම්මාන ප‍්‍රදානෝත්සවයේදී  මේ සඳහා වන ගෞරවණීය සම්මානය දිනා ඇත. ජාත්‍යන්තර මූල්‍ය සමායතනයේ දේශගුණික සුදුසුකම් නිර්ණායක සපුරාලන දේශගුණික මූල්‍ය ගනුදෙනු 314ක් සාර්ථකව නිම කිරීම වෙනුවෙන් කොමර්ෂල් […]

1-2-LBN.jpg

1min890
      Celcius Solutions (PVT) Ltd හි සම-නිර්මාතෘ සහ කළමනාකාර අධ්‍යක්‍ෂ  කමල් ඩෝල් මහතා CEO 2022 සම්මාන උළෙලේදී ‘වසරේ කාර්යශූර ව්‍යවසායකයා’ සම්මානයෙන් පසුගියදා පිදුම් ලැබීය. අති විශිෂ්ට විධායක සහ ව්‍යාපාරික නායකයින් හඳුනාගෙන ඔවුන්ව ඇගයීම  සඳහාම CEO Magazine වෙතින් මෙම සම්මාන උළෙල දියත් කරනු ලබයි. “මේ වසරේ කාර්යශූර ව්‍යවසායකයා වීමට ලැබීම පිළිබඳව මා අතිශයින් සතුටු […]

CMA-Integrated-Reporting-Award-2022-LBN.jpg

1min340
      සෙලින්කෝ ලයිෆ් සමාගමේ 2021 වාර්ෂික වාර්තාව, පසුගියදා පැවැති ශ‍්‍රී ලංකාවේ සහතිකලත් කළමණාකාර ගණකාධිකාරිවරුන්ගේ ආයතනයේ (CMA) 2022 සංකලිත වාර්තාකරණ විශිෂ්ටතා සම්මාන උළෙලේදී, විශිෂ්ට සංකලිත වාර්තා (Integrated Reports <IR>) 05න් එකක් ලෙස සම්මානයට පාත‍්‍ර විය. ජීවිත රක්‍ෂණ ක්ෂේත‍්‍රයේ නායකයා වන සෙලින්කෝ ලයිෆ් හි නවතම වාර්තාව මගින් සමාගමේ මෙහෙයුම් පරිසරය, උපාය මාර්ග, කාර්ය සාධනය, අගය […]

Copy-of-Merit-Award-LBN.jpg

1min360
      ශ්‍රී ලංකාවේ ප්‍රථම සංවර්ධන මූල්‍ය සමාගම වන සර්වෝදය ඩිවලොප්මන්ට් මුල්‍ය සමාගම (Sarvodaya Development Finance – SDF), පසුගියදා පැවති BestWeb.lk සම්මාන උළෙලේදී බැංකු හා මූල්‍ය සේවා කාණ්ඩයේ කුසලතා සම්මානයකින් පිදුම් ලබන ලදී. ‘LK Domain Registry’ සංවිධානය කළ මෙම සම්මාන උළෙල මෙවර පැවැත්වුයේ 12 වැනි වරට වන අතර, එහිදී මෙරට ප්‍රධාන පෙළේ සමාගම් හා […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව