ලංකා ව්‍යාපාරික පුවත් - LBNSeptember 15, 2026
Isuzu රථවාහන පිළිබඳ මෙරට බලයලත් නියෝජිතයා ලෙස කටයුතු කරන සතෝස මෝටර්ස් පී.එල්.සී. විසින් පසුගිය දා ISO 9001:2015 ජාත්‍යන්තර තත්ත්ව කළමනාකරණ සහතිකය දිනාගන්නා ලදී. මෙය පාරිභෝගික තෘප්තිය, විශිෂ්ට සේවා සැපයුම සහ උසස් කළමනාකරණය වෙනුවෙන් සමාගම දැක්වූ විශිෂ්ට කැපවීම සනාථ කළ සමාගමේ තවත් සුවිශේෂී ඉදිරි පියවරක් ලෙස හැඳින්විය හැකිය. මෙම ජාත්‍යන්තර ඇගයීම , එක්සත් රාජධානියේ Bureau Veritas […]



