ලංකා ව්‍යාපාරික පුවත් - LBNSeptember 22, 2026
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ‘මිලදී ගෙන පසුව ගෙවීමේ’ (BNPL) ඩිජිටල් වෙළෙඳපොලක් වන KOKO, සෙලින්කෝ ජෙනරල් ඉන්ෂුවරන්ස් සමඟ එක්වෙමින් සුවිශේෂී වෛද්‍ය රක්ෂණ ක්‍රමයක් පසුගියදා හඳුන්වා දෙන ලදී. KOKO පාරිභෝගිකයින්ගේ අවශ්‍යතාවලට ගැලපෙන අයුරින් විශේෂයෙන් සැලසුම් කර ඇති එය ශ්‍රී ලංකාවේ ප්‍රථම වෛද්‍ය රක්ෂණ ක්රමයද වේ. ශ්‍රී ලංකාවේ මුල්‍ය තාක්ෂණ (fintech) සහ රක්ෂණ ක්ෂේත්රයන්හි සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරන මෙම […]



