ලංකා ව්‍යාපාරික පුවත් - LBNSeptember 14, 2026
මෙගාවොට් 300 ක භූමිය මත ඉදි කරන ලද සූර්ය බලශක්ති ව්‍යාපෘති මාලාවේ පළමු ව්‍යාපෘතිය නිල වශයෙන් ජාතික විදුලිබල පද්ධතියක එක් වෙයි ශ්‍රී ලංකාවේ අංක 01 සූර්ය බලශක්ති විසඳුම් සපයන්නා වන හේලීස් ෆෙන්ටන්ස් (Hayleys Fentons) හි සූර්ය බලශක්ති අංශය වන හේලීස් සෝලා (Hayleys Solar), සිය පුනර්ජනනීය බලශක්ති ගමනේ සුවිශේෂී සංධිස්ථානයක් සනිටුහන් කරමින් වේයන්ගොඩ මෙගාවොට් 3ක භූමිය […]



