ලංකා ව්‍යාපාරික පුවත් - LBNSeptember 22, 2026
අමානා බැංකුවේ අනුග්‍රහය ලබන දෘශ්‍යාබාධිත ශ්‍රී ලාංකික ක්‍රීඩක කාලිඩ් ඔෂ්මාන්, 2026 සැප්තැම්බර් 12 සහ 13 දිනවල ප්‍රංශයේ නීස් නුවරදී පැවැත්වුණු 2026 IRONMAN 70.3 ලෝක ශූරතා තරගාවලියට සහභාගී විය. ඔහුගේ ක්‍රීඩා දිවියේ තවත් වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කළ එම අවස්ථාව වෙනුවෙන් අමානා බැංකුව ඔහුට උණුසුම් සුබපැතුම් පිරිනමයි. ලොව වඩාත්ම සුවිශේෂී තුන් ප්‍රයාම (Triathlon) තරගාවලියක් වන IRONMAN […]



