ලංකා ව්යාපාරික පුවත් - LBNApril 27, 2025
ඔරියන්ට් ෆිනෑන්ස් සමාගම, එදිනෙදා ජීවිතයේදී අපට හමුවන සැබෑ මානව හිතවාදී ත්රිරෝද රථ රියැදුරන් ඇගයීම වෙනුවෙන්, ඔවුන්ගේ ජීවිතය හා බද්ධවූ වටිනාකම් ඉස්මතු කරමින් සුවිශේෂී ප්රවර්ධන වැඩසටහනක් නිර්මාණය කර ඇත. ත්රිරෝද රථ රියැදුරන් බල ගැන්වීම වෙනුවෙන් ඔරියන්ට් ෆිනෑන්ස් සමාගම හඳුන්වා දෙන ලීසිං පහසුකම් ඇතුළු සේවාවන් පිළිබඳව දැනුවත් කිරීම මෙන්ම ත්රිරෝද රථ රියැදුරන් සමාජය වෙනුවෙන් ඉටු කරන සුවිශේෂී […]












