ලංකා ව්‍යාපාරික පුවත් - LBNJune 30, 2025
සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව, මෙරට ජනතාවට පූර්ව අනුමැතිය සහිත සුවිශේෂී ලීසිං පහසුකම් සමගින් තම සිහින වාහන මෙරටට ගෙන්වා ගැනීමට අවස්ථාව උදා කර දී තිබේ. මෙය ආනයනකරුවන්ට මෙන්ම රථවාහන ලෝලීන්ට දැනට තමන් සතුව පවතින වාහනය වෙනුවට වඩාත් ඉහළ පන්තියේ වාහනයක් අත්පත් කර ගැනීමට හෝ අලුතින් වාහනයක් මිලදී ගැනීමට ලැබෙන අනගි අවස්ථාවක් වනු ඇත. […]












