ලංකා ව්‍යාපාරික පුවත් - LBNJuly 29, 2025
කොමර්ෂල් බැංකුව සහ හේලීස් ඇග්රිකල්චර් අතර ඇතිකරගත් හවුල්කාරීත්වයක් හරහා හේලීස් ඇග්රිකල්චර් වෙතින් සපයන උසස් තත්ත්වයේ කෘෂිකාර්මික යන්ත්‍රෝපකරණ සඳහා ආයෝජනය කරන ගොවීන්ට අභිරුචිකරණය කළ ලීසිං හා ණය පහසුකම් ලබා දෙන බව නිවේදනය කර ඇත. එය නවීන උපකරණ දැරිය හැකි ආකාරයකින් මිලදී ගැනීමට අවස්ථාව ලබා දීම හරහා ශ්‍රී ලංකාවේ අත්‍යවශ්‍ය කාෂිකාර්මික අංශය ශක්තිමත් කිරීම සඳහා වූ පියවරකි. […]












