ලංකා ව්‍යාපාරික පුවත් - LBNSeptember 15, 2026
සෙලාන් බැංකුව අධ්‍යාපනය තුළින් අනාගත පරපුර සවිබල ගැන්වීම සඳහා දරන දීර්ඝකාලීන ප්රයත්නය තවදුරටත් ශක්තිමත් කරමින්, සිය 293 වැනි ‘පැහැසර’ පුස්තකාලය පසුගියදා රන්පොකුණුගම මහා විද්‍යාලයේදී විද්‍යාලයේදී විවෘත කළේය. මෙය සෙලාන් බැංකුව ‘පැහැසර’ පුස්තකාල 300 සන්ධිස්ථානය කරා යන ගමනේ තවත් වැදගත් සන්ධිස්ථානයකි. මෙම අවස්ථාවට බස්නාහිර පළාත් නියෝජ්‍ය කලාප අධ්යක්ෂ අජිත් විජේසුන්දර, සෙලාන් බැංකුවේ කලාප කළමනාකාරිනී (බස්නාහිර) චමිලා […]



