ලංකා ව්‍යාපාරික පුවත් - LBNSeptember 3, 2026
JXG (ජනශක්ති සමූහ ව්‍යාපාරය) හි අනුබද්ධ සමාගමක් වන ජනශක්ති ෆිනෑන්ස් පී.එල්.සී. සමාගම පසුගියදා සිය 45 වැනි සංවත්සරය අභිමානයෙන් සැමරීය. පසුගිය දශක හතර හමාරක කාලය තුළ එම සමාගම මූල්‍ය විශේෂඥභාවය ඔස්සේ පාරිභෝගික විශ්වාසය දිනාගනිමින් ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය ආයතන ක්ෂේත්රයේ උන්නතිය වෙනුවෙන් සුවිශාල දායකත්වයක් ලබා දී තිබේ. මෙම සංවත්සරය, ශක්තිමත් සම්බන්ධතා සහ යහපත් ආයතනික පාලන […]




