ලංකා ව්යාපාරික පුවත් - LBNOctober 8, 2026
කොළඹ, 2026 ඔක්තෝබර් 8: වියට්ජෙට් සමාගම වෙතින් 2026 ඔක්තෝබර් 08 සිට 10 දක්වා දින 03ක් පුරා ක්රියාත්මක වන විශේෂ දීමනා වැඩසටහනක් ආරම්භ කර තිබේ. මෙම දීමනාව හරහා කොළඹ – හෝ චි මිං නගරය නව ගුවන් ගමන් සේවාව සඳහා වියට්ජෙට් ගුවන් සමාගම විසින් හඳුන්වා දුන් ‘Eco’ ප්රවේශපත්ර සඳහා ඇමෙරිකානු ඩොලර් 90 සිට (සියලු බදු හා ගාස්තු […]












