ලංකා ව්යාපාරික පුවත් - LBNSeptember 8, 2026
ආරම්භයේ සිටම ශ්රී ලංකාවේ වැවිලි කර්මාන්තය මෙරට ආර්ථිකයේ ප්රධානතම කුළුණක් ලෙස කටයුතු කර තිබේ. එහිදී තේ කර්මාන්තයට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. ලොව පුරා පිළිගැනීමක් දිනාගත් කලාපීය වැවිලි සමාගමක් වන මල්වත්ත වැලි ප්ලාන්ටේෂන්ස් පීඑල්සී සමාගමට ද තේ යනු සිය ව්යාපාරික උරුමයේ මෙන්ම ආර්ථික ශක්තියේ ද ප්රධාන පදනමකි. එම සමාගමට අයත් වැවිලික්ෂේත්රය ආශ්රිත පාංශු සම්පත, උන්නතාංශය සහ නිම්නය […]



