ලංකා ව්යාපාරික පුවත් - LBNAugust 13, 2026
ලොව ප්රමුඛතම නව බලශක්ති වාහන (NEV) නිෂ්පාදකයා වන BYD, ශ්රී ලංකාවේ එකම බලයලත් බෙදාහරින්නා වන John Keells CG Auto (JKCG Auto), සමඟ එක්ව නැගෙනහිර වෙරළ තීරයේ සිය ව්යාපාරික කටයුතු තවදුරටත් පුළුල් කර තිබේ. ඒ අනුව ඔවුන්ගේ නවතම සහ නවවන ප්රදර්ශනාගාරය මඩකලපුව නගරයේදී උත්කර්ෂවත් ලෙස විවෘත කෙරිණි. මඩකලපුව, ත්රිකුණාමල පාර, අංක 556 D ලිපිනයෙහි පිහිටි මෙම […]












