ලංකා ව්‍යාපාරික පුවත් - LBNSeptember 22, 2025
විදේශගත ශ්‍රී ලාංකිකයන් සඳහා වඩාත් ශක්තිමත් මූල්‍ය සබඳතා ගොඩනැගීමේ අරමුණින්, DFCC බැංකුව ජපානයේ Ceylon Remittances සමඟ නව විදේශ මුදල් ප්‍රේෂණ සේවා හවුල්කාරීත්වයකට එළඹී ඇත. මෙම සේවාවේ සමාරම්භක අවස්ථාවට ජපානයේ ශ්‍රී ලංකා නියෝජ්‍ය තානාපති මහාචාර්ය පිවිතුරු ජනක් කුමාරසිංහ, ජපානයේ ශ්‍රී ලංකා ව්‍යාපාරික කවුන්සිලයේ සභාපති ජගත් රාමණායක මහතා සහ ප්‍රමුඛ පෙළේ ශ්‍රී ලාංකික ව්‍යාපාරික නායකයින් රැසක් සහභාගී […]










