Tag: කොමර්ෂල් බැංකුව

Webp.net-resizeimage.jpg

1min390
        කොමර්ෂල් බැංකුවේ විශාලතම විදේශීය බැංකු මෙහෙයුම වන බංග්ලාදේශ කොමර්ෂල් බැංකුව 2021 වසර අවසන් වනවිට ‘බංග්ලාදේශයේ වඩාත්ම තිරසාර බැංකුව’ ලෙස සම්මානයට ලක්වී තිබේ. මීට අමතරව, බංග්ලාදේශ කොමර්ෂල් බැංකුව 2021 වසරේදී ස්වාධීන ආයතන දෙකක් විසින් බංග්ලාදේශය තුළ ක‍්‍රියාත්මක ‘හොඳම විදේශීය බැංකුව’ ලෙස තෝරාගෙන තිබෙන අතරම තවදුරටත් ‘AAA’ ණය වර්ගීකරණය එලෙසම පවත්වාගැනීමට සමත්වී ඇත. […]

Webp.net-resizeimage-56.jpg

1min330
        LANKAQR ප‍්‍රචලිත කිරීම සඳහා ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් දිවයින පුරා දියත් කර තිබෙන ජාතික වැඩසටහන් මාලාවේ නවතම වැඩසටහන කොමර්ෂල් බැංකුව විසින් විශේෂ ආරාධිත අමුත්තන්, පාර්ශවකාර බැංකුවල සාමාජිකයින්, වෙළෙඳුන් සහ තවත් විශාල පිරිසක් සමග ගම්පහ නගර සභා ක‍්‍රීඩාංගනයේදී ජනවාරි 22 වනදා පවත්වන ලදී. මෙය 2022 වසරේදී පැවැත්වූ පළමු LANKAQR වැඩසටහන වන […]

Webp.net-resizeimage-49.jpg

1min330
        කොමර්ෂල් බැංකුව විසින් කාන්තාවන්ගේ අභිලාෂයන්ට සහාය වීම වෙනුවෙන්ම සැලසුම් කර ඇති වඩාත් පුළුල් නව සේවාවන් මාලාවක් යටතේ, නව ණය යෝජනා ක‍්‍රමයක් ද ඇතුළත් ‘අනගි කාන්තා බැංකුකරණ’ සේවාව එළිදක්වා ඇත. ශ‍්‍රී ලංකාවේ විශාලතම පුද්ගලික බැංකුව වන කොමර්ෂල් බැංකුව විසින් එළිදක්වන ලද ‘අනගි කාන්තා බැංකුකරණ’ සේවාව දැනට පවතින ‘අනගි කාන්තා ඉතිරිකිරීමේ ගිණුම’ සහ […]

Commercial-Bank.jpg

1min230
    කොමර්ෂල් බැංකුව නැවත වරක් ‘LMD 100’හි ඉහළම ශ්‍රේණිගත බැංකුව බවට පත් වී ඇති අතර අඛණ්ඩව 28 වැනි වරටත් මෙම කීර්තිමත් ලැයිස්තුවේ හොඳම ආයතනික දැවැන්තයින් 10 අතරට පැමිණීමට සමත්ව ඇත. එසේම, මෙම ශ්‍රේණිගත කිරීම මුල්වරට ප‍්‍රකාශයට පත් කරන ලද 1993-94 වසරේ සිටම කොමර්ෂල් බැංකුව ශ‍්‍රී ලංකාවේ ඉහළම සමාගම් 10 අතර සිටීම විශේෂත්වයකි. මෙරට පුද්ගලික […]

Webp.net-resizeimage-23.jpg

1min510
        ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍ර (ATMs) වලින් සහ කෑෂ් රීසයික්ලර් යන්ත‍්‍ර (CRMs) වලින් සමන්විත කොමර්ෂල් බැංකුවේ ස්වයංක‍්‍රීය මුදල් මුදාහැරීමේ ජාලය මගින් ශ‍්‍රී ලාංකිකයින් උත්සව සමයට සහ 2022 වසරට සූදානම් වූ පසුගිය දෙසැම්බර් මාසයේදී රුපියල් බිලියන 91.872 ක අති දැවැන්ත මුදලක් මුදාහැර තිබේ. ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික වාණිජ බැංකුව සඳහන් කරන්නේ දෙසැම්බර් 31 වනදා […]

Webp.net-resizeimage-69.jpg

1min770
  කොමර්ෂල් බැංකුවේ සියවස සැමරීම සඳහා බැංකුව විසින් 2020 ආරම්භ කළ සාම්ප‍්‍රදායික පාසැල් 100 ක විද්‍යාව, තාක්ෂණය, ඉංජිනේරු සහ ගණිතය (STEM) යන විෂයන් ඩිජිටල් අධ්‍යාපනික අන්තර්ගතයන් ලෙස ලබාදෙන සුහුරු පන්ති කාමර 100 පිහිටුවීමේ ව්‍යාපෘතිය සාර්ථකව අවසන් කර තිබේ. මෙම ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කිරීමට අවශ්‍ය ඩිජිටල් අධ්‍යාපනික අන්තර්ගතයන් බැංකුවේ අරමුදල් මත ‘සිප්නැණ’ අන්තර්ජාල අධ්‍යාපනික වෙබ් අඩවිය සංවර්ධනය […]

Webp.net-resizeimage-62.jpg

1min360
‘බිස්නස් ටුඬේ’ සඟරාව විසින් සිදුකළ 2020-21 වසරේ ශ‍්‍රී ලංකාවේ ඉහළම කාර්ය සාධනයක් පෙන්වූ සමාගම් වර්ගීකරණයේදී සුපුරුදු පරිදිම බැංකු අතර ඉහළම ස්ථානය ලබා ගැනීමට කොමර්ෂල් බැංකුව සමත්වී තිබේ. මෙම වර්ගීකරණයට පළමු වරට මෙවර සමාගම් 40 ක් ඇතුළත් වූ අතර එහි සමස්තයක් ලෙස තුන්වන ස්ථානය කොමර්ෂල් බැංකුවට හිමි විය. ‘බිස්නස් ටුඬේ’ විසින් කොමර්ෂල් බැංකුව ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම […]

Webp.net-resizeimage-52.jpg

1min490
      කොමර්ෂල් බැංකුව, CA Sri Lanka සම්මාන උළෙලේදී සිය 2020 වාර්ෂික වාර්තාව සඳහා රන් සම්මාන දෙකක් ඇතුළුව සම්මාන හතරක් දිනා ගත්තේය. 2001 වසරේ සිට 16 වැනි වතාවට දිනාගත්, බැංකු ආයතන අතර හොඳම වාර්ෂික වාර්තාව සඳහා පිරිනැමෙන එඞ්මන්ඞ් ජේ. කුරේ අනුස්මරණ කුසලානය සහ ආයතනික පාලන හෙලිදරව් කිරීම සඳහා හිමි කර ගත් රන් සම්මානයත් මෙම […]

Webp.net-resizeimage-48.jpg

1min470
  රජයේ රෝහල් වලට සහ සෞඛ්‍ය ආයතන වලට සහයෝගය ලබාදීම සඳහා කොමර්ෂල් බැංකුව විසින් ආරම්භ කර තිබෙන වැඩසටහනෙන් නවතම ප‍්‍රතිලාභ ලැබූ රෝහල බවට ත‍්‍රිකුණාමලය දිස්ත‍්‍රික් මහ රෝහල පත්වී තිබේ. එහි හදිසි ප‍්‍රතිකාර කටයුතු තවදුරටත් ශක්තිමත් කරමින් බැංකුව විසින් අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ පරිත්‍යාග කර ඇත. කොමර්ෂල් බැංකුව පසුගියදා මෙම රෝහලට ඔක්සිජන් සැපයුම් උපකරණ, රුධිර පීඩන මාන, […]

Webp.net-resizeimage-44.jpg

1min380
      ශ‍්‍රී ලංකාවේ සම්පූර්ණයෙන්ම පරිසරයට කාබන් මුදාහැරීම තුලනය කළ පළමු බැංකුව වන කොමර්ෂල් බැංකුව ජාත්‍යන්තර මූල්‍ය සමායතනයේ (IFC) Climate Assessment for Financial Institutions (CAFI) සම්මාන ප‍්‍රදානෝත්සවයේදී ප‍්‍රධාන සම්මාන දෙකක් දිනාගත් ශ‍්‍රී ලංකාවේ එකම බැංකුව බවට පත්වී ඇත. කොමර්ෂල් බැංකුව විසින් හරිතාගාර වායු (GHG) අඩුකිරීමට දක්වා තිබෙන ඉහළ දායකත්වය සහ 2020 වසරේදී දකුණු ආසියාව […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව