Tag: කොමර්ෂල් බැංකුව

Womens-Day-programme-for-UOC-undergraduates.jpg

1min480
        වෘත්තීය වශයෙන් ප‍්‍රගතියට ඇති අභියෝග, වෘත්තීයට අදාළ උපක‍්‍රම සහ  ව්‍යවසායකත්වයට ප‍්‍රවේශ වීම යන විෂයයන් පිළිබඳව කොළඹ විශ්ව විද්‍යාලයේ උපාධි අපේක්ෂිකාවන් පිරිසක්  දැනුවත් කිරීමට කාන්තා දිනයට සමගාමීව කොමර්ෂල් බැංකුව විසින් මෑතකදී වැඩසටහනක් පවත්වන ලදී. කොළඹ විශ්ව විද්‍යාලයේ කලා පීඨයේ වෘත්තීය මාර්ගෝපදේශන ඒකකය සමග ඒකාබද්ධ වෙමින් කොමර්ෂල් බැංකුවේ ‘අනගි’ කාන්තා බැංකුකරණ වැඩසටහනේ අංගයක් […]

VTA-donation-2.jpg

1min550
        වෘත්තීය පුහුණු අධිකාරිය (VTA) විසින් පවත්වාගෙන යනු ලබන ඇගළුම් නිර්මාණ තාක්ෂණික ශිල්පී (NVQ 4 වන මට්ටම) පාඨමාලා සඳහා සහය දැක්වීමට කොමර්ෂල් බැංකුව මෑතකදී නව පරිගණක, UPS ඒකක සහ ස්පීකර්ස් වැනි උපාංග පරිත්‍යාග කරන ලදී. මෙම පාඨමාලා දිස්ත‍්‍රික්ක 12 ක, මධ්‍යස්ථාන 15 ක පැවැත්වෙන අතර මේ වන විට ආධුනිකයන් 300 දෙනෙකු එම […]

CPM-Best-Management-Practices-Award-2022-2.jpg

1min320
        කොවිඞ්-19 ගෝලීය වසංගතයෙන් බලපෑමට ලක්වූ වසර දෙකක කාලය තුළදී ශ‍්‍රී ලංකාවේ විශිෂ්ඨතම කළමනාකරණය දැක්වූ සමාගම් 10 අතරට ශ‍්‍රී ලංකා වරළත් වෘත්තීය කළමනාකරුවන්ගේ ආයතනය (CPM) විසින් කොමර්ෂල් බැංකුව නම් කර ඇත. එම ආයතනය විසින් සංවිධානය කළ ‘2022 හොඳම කළමනාකරණ ක‍්‍රමවේද සමාගම් සම්මාන’ ප‍්‍රදානෝත්සවයේදී ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික වාණිජ බැංකුවට මෙම ගෞරවණීය ‘ටොප් […]

Commercial-Bank-Chairman-Prof.-A.-K.-W.-Jayawardane-and-Deputy-Chairman-Mr-Sharhan-Muhseen-2.jpg

1min520
        කොමර්ෂල් බැංකුව 2022 මාර්තු 01 වනදා සිට සිය සභාපතිවරයා ලෙස ප‍්‍රමුඛතම විද්වතෙක් වන මහාචාර්ය ඒ.කේ.ඩබ්ලිව්. ජයවර්ධන මහතා සහ නියෝජ්‍ය සභාපතිවරයා ලෙස ජාත්‍යන්තර ආයෝජන බැංකුකරුවෙකු වන ෂාර්හන් මුහ්සීන් මහතා පත්කර තිබේ. මහාචාර්ය ජයවර්ධන මීට පෙර කොමර්ෂල් බැංකුවේ උප සභාපතිවරයා ලෙස කටයුතු කළ අතර සභාපතිවරයා ලෙස කටයුතු කළ හිටපු අග විනිසුරු කේ. ශ‍්‍රීපවන් […]

ACCA-ComBank.jpg

1min580
        ශ‍්‍රී ලංකා වරලත් සහතිකලත් ගණකාධිකාරීන්ගේ සංගමය (ACCA) විසින් සංවිධානය කළ ශ‍්‍රී ලංකා තිරසර වාර්තාකරණ සම්මාන ප‍්‍රදානෝත්සවයේදී කොමර්ෂල් බැංකුවේ 2020 වාර්ෂික වාර්තාව සමස්ත ජයග‍්‍රාහකයා සහ බැංකු අංශයේ හොඳම වාර්ෂික වාර්තාව ලෙසින් සම්මානයට පාත‍්‍ර විය. ශ‍්‍රී ලංකාවේ වඩාත් විනිවිදභාවයකින්, වගවීමකින් සහ වගකීමකින් යුතු ආයතන අතුරින් එකක් වන බව යළිත් සනාථ කරමින් කොමර්ෂල් බැංකුවට […]

Arunalu-Siththam-awards-ceremony-2.jpg

1min860
        කොමර්ෂල් බැංකුව විසින් සංවිධානය කරන ලද ‘අරුණළු සිත්තම්’ ළමා චිත‍්‍ර ප‍්‍රදර්ශනය සඳහා දහතුන් දහසකට අධික නිර්මාණශීලී සිතුවම් දරුවන් විසින් ඉදිරිපත් කර තිබූ අතර ඒ අතරින් වඩාත්ම නිර්මාණශීලී සිතුවම් සඳහා පසුගියදා මුදල් ත්‍යාග සහ සහතිකපත‍්‍ර බැංකුව විසින් පිරිනමන ලදී. කොමර්ෂල් බැංකුව විසින් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ පැවැත්වූ වර්ණවත් ත්‍යාග ප‍්‍රදානෝත්සවයේදී තරඟයට […]

Ansen.jpg

1min340
        කොමර්ෂල් බැංකුව ඇන්සන් පුද්ගලික සමාගම සමඟ එක්ව තෝරාගත් මාදිලියේ ට‍්‍රැක්ටර මිලදී ගන්නා ගැනුම්කරුවන්ට විශේෂිත වූ පහසු ලීසිං පැකේජ, නම්‍යශීලි ගෙවීමේ ක‍්‍රම හා ආකර්ෂණීය දීමනා රැසක් ලබාදීමට කටයුතු කර ඇත. 2022 වසරේ අවසානය දක්වා වලංගු වන මෙම සුවිශේෂී දීමනාව පවර්ට‍්‍රැක් යූරෝ 50 හා පවර්ට‍්‍රැක් යූරෝ 45 යන මාදිලි ද්විත්වයේ ට‍්‍රැක්ටර මිලදී ගැනීමට […]

Webp.net-resizeimage-21.jpg

1min390
        රට තුළට පැමිණෙන පේ‍්‍රෂණ මුදල් සඳහා පහසුකම් සැපයීමට ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් ආරම්භ කළ නවතම ව්‍යාපෘතිය වන ‘ලංකා රෙමිට්’ නැමති ජාතික පේ‍්‍රෂණ ජංගම දුරකතන අයදුම සඳහා සහයෝගය දැක්වීමට පාර්ශවකාර බැංකුවක් ලෙස කොමර්ෂල් බැංකුව ඒකාබද්ධ වී ඇත. ‘ලංකා රෙමිට්’ දියත් කිරීමේ නිළ අවස්ථාවට කොමර්ෂල් බැංකුව වෙනුවෙන් එහි ප‍්‍රධාන මෙහෙයුම් නිළධාරී සහ […]

Webp.net-resizeimage-17.jpg

1min700
        එංගලන්තයේ වරලත් රක්ෂණ ආයතනයට අනුබද්ධ දේශීය ආයතනය වන ශ‍්‍රී ලංකා රක්ෂණ ආයතනයේ (SLII) සාමාජිකයින්ගේ වෘත්තීය සංවර්ධනය සඳහා සහයෝගය ලබාදීමට කොමර්ෂල් බැංකුව එම සාමාජිකයින්ට පහසු ගෙවීමේ සැලසුම් යටතේ විශේෂ අධ්‍යාපන ණය පහසුකම් ලබාදීමට ශ‍්‍රී ලංකා රක්ෂණ ආයතනය සමග අත්වැල් බැඳ ගෙන ඇත. මේ යටතේ කොමර්ෂල් බැංකුව විසින් ශ‍්‍රී ලංකා රක්ෂණ ආයතනයේ සිසුන්ට […]

Webp.net-resizeimage-9.jpg

1min270
        කොමර්ෂල් බැංකුවේ දිරිශක්ති අගය දාම සංවර්ධන වැඩසටහනේ නවතම ප‍්‍රතිලාභීන් ලෙස, මඩකලපුව, කොක්කඩිච්චෝලේ ගොවීන් පිරිසකට පාරම්පරික සහල් නිෂ්පාදන වෙළෙඳාම සඳහා මුල්‍ය සහ තාක්ෂණික සහාය මෙන්ම උපකරණ ද බැංකුව විසින් ලබා දී ඇත. කොක්කඩිච්චෝලේ කාන්තා සමිතිය සමඟ එක්ව මෙම ප‍්‍රදේශයේ කුඩා වතු හිමියන් මුල්‍ය ක‍්‍රියාවලියට ඇතුළත් කර ගැනීම උදෙසා බැංකුව මෙම ව්‍යාපෘතිය ආරම්භ […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව