Tag: එමිරේට්ස් සමූහය

H.H-Ahmed-bin-Saeed-Al-Maktoum-LBN.jpg

1min280
ලාභය, ආදායම සහ මුදල් ශේෂය සඳහා නව වාර්තා තබමින් එමිරේට්ස් සමූහය සිය 2024-25 වාර්ෂික වාර්තාව නිකුත් කර ඇත. මෙම කැපී පෙනෙන කාර්යසාධනය මගින් 2024-25 වාර්තාකරණ කාල පරාසය තුළ තම ඉතිහාසයේ හොඳම ප්‍රතිඵල වාර්තා කරමින් එමිරේට්ස් සමූහය ගෝලීය වශයෙන් වඩාත්ම ලාභ උපයන ගුවන් සේවා සමූහය බවට පත්වී ඇත. 2025 මාර්තු 31 වන දිනෙන් අවසන් වූ මූල්‍ය […]

EK-dnata-LBN.jpg

1min480
එමිරේට්ස් සමූහය මෙතෙක් ලබාගත් හොඳම අර්ධ වාර්ෂික මූල්‍ය කාර්යසාධනය ප්‍රකාශයට පත් කර ඇත. ඒ 2024-25 පළමු මාස හය සඳහා බදු ගෙවීමට පෙර ඩිරාම් බිලියන 10.4 ක (ඇමරිකානු ඩොලර් බිලියන 2.8) ලාභයක් වාර්තා කරමිනි. එම අගය, පසුගිය වසරේ අනුරූප කාලසීමාව සඳහා වූ වාර්තාගත පෙර බදු ලාභයේ අගය අභිබවා යයි.     2023 දී පනවන ලද එක්සත් […]

Emirates-and-dnata-LBN.jpg

1min360
2023-24 මූල්‍ය වසර සඳහා එමිරේට්ස් සමූහය වාර්තාගත ලාභ, ආදායම් සහ මුදල් ශේෂ මට්ටම් වාර්තා කර ඇත. 2024 මාර්තු 31 දිනෙන් අවසන් වූ වසර සඳහා එමිරේට්ස් සමූහය ඩිරාම් බිලියන 18.7 ක (ඇමරිකානු ඩොලර් බිලියන 5.1 ක) ලාභයක් වාර්තා කර ඇති අතර පසුගිය වසරේ ඩිරාම් බිලියන 10.9 (ඇමරිකානු ඩොලර් බිලියන 3.0) ලාභය හා සසඳන විට එය 71%ක […]

Emirates-Group-employees-LBN.jpg

1min250
      එමිරේට්ස් සමූහය මෙතෙක් ලබාගත් විශිෂ්ඨතම සය මාසික මූල්‍ය ප්‍රතිඵල නිවේදනය කර තිබේ. සමූහය විසින් පසුගිය වසරේ ලබාගත් ඩිරාම් බිලියන 4.2 ක (ඇමරිකානු ඩොලර් බිලියන 1.2 ක) අර්ධ වාර්ෂික ලාභය 138% කින් අභිබවමින් 2023-24 අර්ධ වාර්ෂික ලාභය ලෙස ඩිරාම් බිලියන 10.1 ක් (ඇමරිකානු ඩොලර් බිලියන 2.7 ක්) වාර්තා කර ඇත. 2023-24 වර්ෂයේ පළමු […]

Emirates-Group-Chairman-HH-Sheikh-Ahmed-1.jpg

1min590
      එමිරේට්ස් සමූහය විසින් 2021-22 මූල්‍ය වසරේ මුල් මාස හය සඳහා මූල්‍ය වාර්තා ඉදිරිපත් කර තිබේ. මේ අනුව, 2021-22 මුල් මාස හය සඳහා සමූහයේ ආදායම ඩිරාම් බිලියන 24.7 ක් (ඇමරිකානු ඩොලර් බිලියන 6.7 ක්) වී තිබෙන අතර එය පෙර වසරේ මුල් මාස හය තුළදී උපයාගත් ඩිරාම් බිලියන 13.7 (ඇමරිකානු ඩොලර් බිලියන 3.7) ට […]

HH-Sheikh-Ahmed-bin-Saeed-Al-Maktoum-Chairman-and-Chief-Executive-Emirates-airline-and-Group-1.jpg

1min570
      එමිරේට්ස් ගුවන් සමූහයේ වසර 30 කට අධික ඉතිහාසය තුළ පළමු වරට 2020-21 මුදල් වසර තුළදී අලාභ ලබා තිබෙන අතර කොවිඞ්-19 වසංගත තත්ත්වය නිසා ලොව පුරා පැනවූ සංචාරක සීමා ආදායම් කැපී පෙනෙන ලෙස අඩුවීමට සම්පූර්ණයෙන්ම හේතුවී තිබේ. එමිරේට්ස් සමූහය විසින් නිකුත් කර තිබෙන 2020-21 වාර්ෂික වාර්තාවෙන් අනාවරණය කර තිබෙන්නේ 2021 මාර්තු 31 වනදායින් […]

Image-01-4.jpg

1min1010
2020-21 මූල්‍ය වසරේ මුල් මාස හය තුළදී එමිරේට්ස් සමූහයේ ආදායම ඩිරාම් බිලියන 13.7 ක්වී (ඇමරිකානු ඩොලර් බිලියන 3.7 ක්) තිබෙන අතර එය පෙර වසරේ අදාළ කාලයේ සමූහයේ ආදායම වූ ඩිරාම් බිලියන 53.3 කට සාපේක්ෂව 74% ක අඩුවීමකි. මෙම විශාල ආදායම් අඩුවීමට හේතුවී තිබෙන්නේ කොවිඞ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් බොහෝ රටවල් විසින් සිය පුරවැසියන්ට සංචාරක ගමන් තහනම් […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව