ලංකා ව්‍යාපාරික පුවත් - LBNSeptember 18, 2026
සෙලාන් බැංකුව සහ ටොයෝටා ලංකා (පුද්ගලික) සමාගම අතර විශේෂ අවබෝධතා ගිවිසුමකට පසුගියදා අත්සන් තැබිණි. ටොයෝටා ලංකා සමාගම වෙතින් මගී සහ වාණිජ රථවාහන මිලදී ගන්නා පාරිභෝගිකයන්ට විශේෂ ලීසිං පහසුකම් පිරිනැමීම මෙහි අරමුණයි. මෙම හවුල්කාරීත්වය යටතේ රථවාහන ගැනුම්කරුවන්ට වඩාත් කාර්යක්ෂම අනුමත කිරීමේ ක්රියාවලියක් සමඟින් තරගකාරී මූල්‍ය විසඳුම් හිමි වනු ඇත. මෙය මූල්‍ය සේවා ක්ෂේත්රය සම්බන්ධයෙන් සෙලාන් බැංකුව […]












