ලංකා ව්‍යාපාරික පුවත් - LBNMay 20, 2025
විවිධාංගීකරණය වූ සමාගම් සමූහයක් වන සන්ෂයින් හෝල්ඩින්ග්ස් විසින් සිංහල හා හින්දු අලුත් අවුරුද්ද නිමිත්තෙන් සිය වාර්ෂික අලුත් අවුරුදු සැමරුම් උළෙල වන ‘සන්ෂයින් සූර්ය මංගල්‍යය 2025’ ඉතා උත්කර්ෂවත් ලෙස සමරන ලදී. මෙම අවස්ථාව සඳහා සන්ෂයින් සමූහයේ සියලුම ව්‍යාපාර සහ කලාපීය ඒකක නියෝජනය කරමින් සාමාජිකයින් 750කට අධික පිරිසක් සහභාගී විය. මෙවර අලුත් අවුරුදු සැමරුම් උළෙල අතුරුගිරිය වානේ […]









