Tag: අමානා බැංකුව

Capture-26.jpg

1min70
අමානා බැංකුව රට පුරා ජනතාවට වඩාත් පහසුවෙන් බැංකු සේවාවන් ලබාගැනීමට අවස්ථාව සලසා දීමේ උත්සාහයේ තවත් පියවරක් වශයෙන් සිය 46 වන ස්වයං බැංකුකරණ මධ්‍යස්ථානය බලංගොඩ ප්‍රදේශයේදී විවෘත කිරීමට පසුගියදා කටයුතු කළේය. අමානා බැංකුව රත්නපුර දිස්ත්‍රික්කයේ විවෘත කළ ප්‍රථම ස්වයං බැංකුකරණ මධ්‍යස්ථානය මෙයයි. කාටත් පහසුවෙන් ළඟා විය හැකි ස්ථානයක් වන, අංක 321A, රත්නපුර පාර, බලගහමුල්ල, බලංගොඩ යන […]

IsDB-Photo-2-1280x720.jpg

1min60
අමානා බැංකුව පසුගියදා ඉස්ලාමීය සංවර්ධන බැංකු සමූහයේ (IsDB) 2026 වාර්ෂික පාලක මණ්ඩල රැස්වීමට සමගාමීව අසර්බයිජානයේ ‘බාකු’ හිදී පැවති ‘IsDB Private Sector Forum’ වැඩසටහනට සහභාගී විය. මෙම වැඩසටහන් මාලාව අසර්බයිජාන ජනරජයේ ජනාධිපති අතිගරු ඉල්හාම් අලියෙව් සහ ඉස්ලාමීය සංවර්ධන බැංකු සමූහයේ සභාපති අතිගරු ආචාර්ය මුහම්මද් අල් ජසර් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. AAA ශ්‍රේණිගත බහුපාර්ශ්වික සංවර්ධන ආයතනයක් වන […]

Capture-27.jpg

1min190
අමානා බැංකුව රට පුරා ජනතාවට වඩාත් පහසුවෙන් බැංකු සේවාවන් ලබාගැනීමට අවස්ථාව සලසා දීමේ උත්සාහයේ තවත් පියවරක් වශයෙන් සිය 46 වන ස්වයං බැංකුකරණ මධ්‍යස්ථානය බලංගොඩ ප්‍රදේශයේදී විවෘත කිරීමට පසුගියදා කටයුතු කළේය. අමානා බැංකුව රත්නපුර දිස්ත්‍රික්කයේ විවෘත කළ ප්‍රථම ස්වයං බැංකුකරණ මධ්‍යස්ථානය මෙයයි. කාටත් පහසුවෙන් ළඟා විය හැකි ස්ථානයක් වන, අංක 321A, රත්නපුර පාර, බලගහමුල්ල, බලංගොඩ යන […]

Capture-30.jpg

1min210
මෙම කාර්යසාධනය සම්බන්ධයෙන් අමානා බැංකුවේ සභාපති අස්ගි අක්බරලි මහතා මෙසේ අදහස් දැක්වීය: “2025 වසර අමානා බැංකුවේ ඉදිරි ගමනේ තීරණාත්මක පරිච්ඡේදයක් ලෙස මතකයේ රැඳේවි. ඊට හේතුව වන්නේ මෙම වසරේදී බැංකුවේ බදු පෙර ලාභය රුපියල් බිලියන 4 ක සන්ධිස්ථානය ඉක්මවා යාම සහ හිමිකම් මත ප්‍රතිලාභය ද්විත්ව ඉලක්කම් අගයකට පැමිණීම පමණක් නොව, අපගේ ව්‍යාපාර ආකෘතියේ ශක්තිය සහ පරිණතභාවය […]

Amana-Bank-Wins-Gold-at-LankaPay-Technnovation-Awards.jpg

1min1280
අමානා බැංකුව පසුගියදා පැවැත්වුණු 2025 LankaPay Technnovation සම්මාන උළෙලේදී ‘Best Common ATM Enabler of the Year (C කාණ්ඩය)’ යටතේ රන් සම්මානයකින් පිදුම් ලැබීමට සමත් විය. මෙය ගෙවීම් තාක්ෂණය වැඩිදියුණු කරමින් සිය ගනුදෙනුකරුවන්ට වඩාත් විශිෂ්ට සේවාවක් පිරිනැමීම සඳහා අමානා බැංකුව දක්වන උනන්දුවට හා කැපවීමට ලැබුණු තවත් සුවිශේෂී ඇගයුමක් ලෙස හැඳින්විය හැකි වේ. LankaPay Technnovation සම්මාන උළෙල […]

Press-Release-Amana-Bank-empowers-Sri-Lanka-through-financial-literacy-programs-3.jpg

1min200
අමානා බැංකුව මෙරට ජනතාවගේ මූල්‍ය දැනුම පුළුල් කිරීමේ අරමුණින් මූල්‍ය සාක්ෂරතා වැඩසටහන් මාලාවක් පැවැත්වීමට පියවර ගෙන තිබේ. ජනතාවට තම පෞද්ගලික හා වෘත්තීය දියුණුවට වැදගත් වන නැණවත් මූල්‍යමය තීරණ ගැනීම සඳහා අවශ්‍ය දැනුම ලබා ගැනීමට මෙම වැඩසටහන් මාලාව මහෝපකාරී වේ. 2024 වසර තුළදී අමානා බැංකුව විසින් එබඳු වැඩසටහන් 68 ක් දිවයින පුරා පවත්වන ලද අතර 8,500 […]

Amana-Bank-achieves-BBB-Investment-Grade-Rating-LBN.jpg

1min290
Lanka Rating Agency (LRA) මගින් සිදුකරන ලද ශ්‍රේණිගතකිරීම් අතරින් අමානා බැංකුවට ආයෝජන තලයේ ශ්‍රේණියක් වන ‘BBB+ with a Stable Outlook’ ශ්‍රේණිය හිමි විය. LRA යනු ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමැතිය හිමි ස්වාධීන ණය ශ්‍රේණිගතකරණ ආයතනයකි. මේ සම්බන්ධයෙන් LRA මගින් නිකුත් කරන ලද නිවේදනයට අනුව, මෙම ශ්‍රේණිගත කිරීම මගින් මෙම කාණ්ඩයේ අනෙකුත් බැංකුවලට සාපේක්ෂව අමානා බැංකුවේ […]

Amana-Bank-supports-CBSLs-Digital-Payments-Promotion-Campaigns-in-Nuwara-Eliya-and-Hambantota-LBN.jpg

1min150
අමානා බැංකුව පසුගියදා නුවරඑළිය සහ හම්බන්තොට යන ප්‍රදේශවලදී පැවැත්වුණු  ඩිජිටල් ගෙවීම් ප්‍රවර්ධන වැඩසටහන් සඳහා සහභාගී විය. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් දිස්ත්‍රික් ලේකම් කාර්යාල සමග අත්වැල් බැඳගෙන සංවිධානය කරන ලද මෙම වැඩසටහන් මාලාවේ තේමාව වූයේ “ඩිජිටල් ගනුදෙනු තුළින් අනාගතය හැඩගන්වමු” යන්නයි. මේ යටතේ නුවරඑළිය ප්‍රදේශයේදී පැවති වැඩසටහන ග්‍රෙගරි වැව ආශ්‍රිතවද, හම්බන්තොට ප්‍රදේශයේදී පැවති වැඩසටහන මාගම් […]

Amana-Bank-partners-with-Bristol-Institute-to-Empower-Students-through-flexible-financing-LBN.jpg

1min340
අමානා බැංකුව Bristol Institute of Business Management (BIBM) සමග එක් වී එම ආයතනයේ පාඨමාලා හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් අධ්‍යාපන මූල්‍ය පහසුකම් හඳුන්වා දීමට පියවර ගෙන තිබේ. BIBM ආයතනය හරහා එක්සත් රාජධානියේ University of the West of England හි ප්‍රථම හා පශ්චාත් උපාධි පාඨමාලා හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මෙම මූල්‍ය පහසුකම් ලබාගැනීමට හැකි වනු ඇත. මෙම සහනදායී […]

Opening-of-Irakkamam-Self-Banking-Centre-03.jpg

1min420
අමානා බැංකුවේ 33 වන ස්වයං බැංකුකරණ මධ්‍යස්ථානය පසුගියදා නැගෙනහිර පළාතේ අම්පාර දිස්ත්‍රික්කයේ ඉරක්කාමම් ප්‍රදේශයේ විවෘත කරන ලදි. ඒ අනුව දැන් අමානා බැංකුවේ සේවාවන් ලබාගත හැකි ස්ථාන සංඛ්‍යාව 66 ක් බවට පත් වී තිබේ. තම ආවරණ පරාසය පුළුල් කරන අතරම මේ දක්වා බැංකු සේවාවන් ලබාගැනීම දුෂ්කර වූ පුද්ගලයන්ට එම සේවාවන් වඩාත් පහසුවෙන් ලබාගැනීමට අවස්ථාව සලසා දීම […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව