ලංකා ව්‍යාපාරික පුවත් - LBNAugust 13, 2025
ප්රශස්ත බදු ක්රමයක අවශ්‍යතාව පිලිබඳව ඇඟලුම් ක්ෂේත්රය ඇතුලුව සෙසු අපනයනකරුවන් පෙන්වා දුන්නේ වසර ගණනාවක සිටයි. ගෝලීය වෙළෙඳ තරගයට මුහුණදීමේ සාර් ථකත්වය රඳා පවතින්නේ කාර්යක්ෂම බදු ක්‍රමයක් මෙරට තුල ක්‍රියාත්මක වන්නේ නම් පමණකි. බදු ක්‍රමය කාර්යක්ෂම තත්වයට ගෙන ඒමට නොහැකි වූ දීර් ඝ කාලීන ගැටලුවක් අපට ඇත. එනම් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන සංකීර්ණ සහ වැට් බදු […]








