ලංකා ව්‍යාපාරික පුවත් - LBNSeptember 18, 2026
කොළඹ, ශ්‍රී ලංකාව: තිරසාර වර්ධනය, වගකීම්සහගත බැංකුකරණය සහ අර්ථවත් සමාජයීය බලපෑම උදෙසා කැපවුණු අරමුණු සහිත මූල්‍ය ආයතනයක් ලෙස තම ස්ථාවරය නැවතත් තහවුරු කරමින්, National Business Excellence Awards හි දී බැංකු ක්ෂේත්‍රයේ අනුශූරතාව හිමිකර ගැනීමට SDB බැංකුව සමත් වී ඇත. ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය (National Chamber of Commerce of Sri Lanka) මගින් සංවිධානය කරනු ලබන […]



